Vaccum cleaner එකක් ගන්න

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    ගෙදර අතුගානවට වඩා vaccum cleaner එකක් පාවිච්චි කරන එක සාර්ථක ද?
    බිම සිමෙන්ති..
    දූවිල්ල නිතර තියෙන නිසා.

    දම්රෝ ගන්න හැදුවෙ. අත්දැකීම් මොනවද කියලා කියන්න:nerd:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    විදුලි බිල අව්ලක් නැත්නම් vaccum කරන එක තමයි සුපිරිම. මාර විදිහට දුහුවිල්ල නැති වෙන්නේ. එක කොස්සෙන් අතු ගාල ගන්න බැහැ.
     
    • Like
    Reactions: RLT4U

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    බිම සිමෙන්ති / ටයිල් නම් හැම දාම වැකුම් කරන එක තෙරුමක් නැ,.
    දවස් දෙක තුනකට පාරක් වැකුම් කරන්න,
    සාමයෙන් හොද බ්‍රැන්ඩ් එකක ඩ්‍රයි වැකුම් එකක් ගද්දි, දම්‍රො ලගෙ වෙට් ඇන්ඩ් ඩ්‍රයි එකක්ම ගන්න පුලුවන්, ෆිල්ටර්ස් නරක් උනාම උන් ලග බඩු තියෙනවා,

    මගෙ ගෙදර බෙඩ් රූම් ඔක්කොම කාපට් කරලා තියෙන්නෙ, ඒවා නම් වැකුම් කරන්න විතරයි පුලුවන්,

    ටයිල් / ටයිටේනියම් / සිමෙන්ති තියෙන තැන් දවස් දෙකක් විතර අතු ගානවා / එක දවසක් මොප් කරනවා, සතියකට දවසක් වගේ වැකුම් කරනවා පුටු එහෙම ඇදලා කාපට් උස්සලා,

    දම්‍රො ලගෙ එකක් මම නම් හොදයි කියන්නෙ, මම පිලිප්ස් 1300w වැකුම් එකයි, වාහනේ / උස තැන් වැකුම් කරන්න 900W හැන්ඩ් වැකුම් එකයි ගත්තෙ, දෙකේම HEPA filter තියෙන්නෙ, ඒවා මට හොයාගන්න නම් බැරි උනා, ගත්ත තැන් වලින් ගෙන්නලා දෙන්නම් කිව්ව තාම නැ, ෆිල්පර් නරක් උනාම විසි කරන්න තමයි වෙන්නෙ, :/
     
    Last edited:

    Sherlock1950

    Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    Make sure you buy a few extra vacuum bags

    I have a National : Light : Dry

    A Rowenta Wet and Dry

    Not bad quite useful : can clean the whole houe in 1 1/2 - 2 hours
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    vaccum cleaner එකක් තමා හරියන්නේ .
    අතු ගැවට වැඩක් නැහැ .දූවිලි යන්නේ නැහැ.
    vaccum cleaner එකෙන් මකුළු දැල් කරන්නත් පුළුවන් කිසිම අවුලක් නැතුව:P:P:P
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Damro wet and dry dekama weda karana ekak tiyanawa :)

    Mama mage room eka clean karanna gatte



    eeta wada hoda brand athi eth oke filter and other equipment replace karanna oni nisa damro eken gatta
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කවුරුහරි පාවිච්චි කරලා තියනවාද බැග් එකට ඩස්ට් එකතු නොවි, චෙම්බර් එකකට ඩසට් එකතු වෙන වැකුම් එකක්. මේක හොදද?
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    විදුලි බිල අව්ලක් නැත්නම් vaccum කරන එක තමයි සුපිරිම. මාර විදිහට දුහුවිල්ල නැති වෙන්නේ. එක කොස්සෙන් අතු ගාල ගන්න බැහැ.

    Wats ගාන අඩු එකක් ගත්තොත්
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    DAMRO LAGE INNOVEX EKA HODAYI.. EKA KIRIBATHOGODA THIYENA LAKSALEN ..ADUWATA GANNA PULUWAN:yes:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,772
    5,742
    113
    ගාන අවුලක් නැත්නම් මේකත් ගන්න. ලක්ශ එකහමාරක් විතර වෙයි. හැබයි සුපිරි දම්රෝ වලට එහෙම හැරෙන්න වත් බැහැ. පුල් සෙට් එකක්ම එනවා. ඕනේ වැඩකට.
    https://rainbowsystem.com/