බිම සිමෙන්ති / ටයිල් නම් හැම දාම වැකුම් කරන එක තෙරුමක් නැ,.
දවස් දෙක තුනකට පාරක් වැකුම් කරන්න,
සාමයෙන් හොද බ්රැන්ඩ් එකක ඩ්රයි වැකුම් එකක් ගද්දි, දම්රො ලගෙ වෙට් ඇන්ඩ් ඩ්රයි එකක්ම ගන්න පුලුවන්, ෆිල්ටර්ස් නරක් උනාම උන් ලග බඩු තියෙනවා,
මගෙ ගෙදර බෙඩ් රූම් ඔක්කොම කාපට් කරලා තියෙන්නෙ, ඒවා නම් වැකුම් කරන්න විතරයි පුලුවන්,
ටයිල් / ටයිටේනියම් / සිමෙන්ති තියෙන තැන් දවස් දෙකක් විතර අතු ගානවා / එක දවසක් මොප් කරනවා, සතියකට දවසක් වගේ වැකුම් කරනවා පුටු එහෙම ඇදලා කාපට් උස්සලා,
දම්රො ලගෙ එකක් මම නම් හොදයි කියන්නෙ, මම පිලිප්ස් 1300w වැකුම් එකයි, වාහනේ / උස තැන් වැකුම් කරන්න 900W හැන්ඩ් වැකුම් එකයි ගත්තෙ, දෙකේම HEPA filter තියෙන්නෙ, ඒවා මට හොයාගන්න නම් බැරි උනා, ගත්ත තැන් වලින් ගෙන්නලා දෙන්නම් කිව්ව තාම නැ, ෆිල්පර් නරක් උනාම විසි කරන්න තමයි වෙන්නෙ, :/