ohoma unama full paint eka gahanna ona. naththan galawi galawi yanawa


baya karana epa bn 
othanata wetarak paint parak kara ganna puluwan ban.baya novi hitu. rs 3000 wetara yai
thank you machan 
ඕවටද යකෝ හැප්පුනා කියන්නේ...![]()
mage ekaknam man adane na bn
hapo kiyawanwa ahan ina ba bn 
ඇත්ත කියන්න පුරුදුවෙයන්, අක්කට ඇත්ත කියල insurance claim කරපන්.
බොරු කරලා තෝ කාවද රවට්ටන්නෙ?![]()
akkawa bn rawatane
ෂික් මදෑ ආව පදාසයක් ගිය වාහනයක් බලන්ඩ.මල්ලිය ඔ්ක ඔය නැහෙන්ඩ දෙයක් නෙමේ දැන්ම යමන් ටින්කරින් කරන කෙනෙක් ගාවට ඌ වැඩක් නැත්තං හරි වෙලාවක් හරි තියෙනවනං ඔ්ක කපල පේන්ට් එක ගහල දෙයි. අමාරුම වැඩේ ඔය කලර් මැච් කරල පේන්ට් එක හදන එකයි. කලර් කෝඩ් බලල ගන්ඩ පුලුවන්නං හොඳයි. කොහොමත් 250මිලිලීටර් හදාගන්ඩ වෙනව.
පැය දෙකක් 3ක් යයි. මේ කිව්වෙ ඇස් වහල ගේම දෙන්ඩ. නැත්තං දවසක් විතර වේලෙන්ඩ ඇරලයි පේන්ට් එක ගහන්නෙ. දැංම යමං.
PS. අක්කගෙ ෆෝන් නොම්බරේ දිපන්කො මල්ලිගෙ වැඩ ගැන කියන්ඩ
oya uba kiyapu tika u karai neda machan
ela ela danui le awe
Thanx machan man balanam

ow dawasak thiyala gai apahu.owa monawada ada ahapuwa ape buwala hadala ganna wediyata. muta hithata amaru athe katath ahema thamai.