1993 නන් ලොරි වල නන් ජල්තර කේස් නෑ.
මොඩෙල්, ආසන ගානෙ, නිශ්පාදිත රට, වර්ශය මේ වගෙ ඒවගෙ වැරදි ගොඩ්ක් තියනව.
ඔයා කොලබ නන් RMV ගිහිල්ල ~RS 200 ගෙවල විස්තර ටික අරන RMV එකෙ තියන පොතෙත් එහෙමද තියෙන්නෙ කියල බලන්න, 2ක සමාන නන් වද වෙන්න එපා.
නැත්නන්, බයම නන් පොඩි ලීස් එකක් දාන්න. ඔක්කොම වෙරිෆයි වෙනවා.