








බලපන් දැන් මේකක් ඔලුවට දාලා ඔය Original ෆිල්ම් එක හොයා ගන්නකම් අපිට නින්ද යන්නේ නෑනේ..
නයි ටී ඇන් (ITN) එකේ ගියපු එකක් නේ බන් මේක..
රෙකෝඩ් කරලා තියෙන්නේ..
කතාවේ කෑලී අඩුයි වගේ දැනෙනවා එක පාර ඉස්සරහට යනකොට..
" ඩයනා ගමගේ " මගුලකුත් යනවා මැදින්
යකෝ හොදම ටිකට එනකොට කොටු කොටු යනවනේ රෙද්ද..
යශෝධාගේ උඩු කය නිරුවත් දර්ෂනයක් තියෙනවා නේද18+
බලපන් ඒ කෑල්ල වහනවනේ..
පට්ට කතාව ඕයි ඒක..
ඔරිජිනල් ෆිල්ම් එකේ කොපියක් හොයපල්ලකෝ ගන්න..![]()
No idea what it means... but it's a Hindu girl's name.
"දේවතාවිය" කියන තේරුම සරලව ම.
හින්දු ආගමට අනුව ලක්ෂ්මීට කියන තවත් නමක් වගේ ම "විෂ්ණු අදහන්නිය" කියන තේරුම තියෙනවා.
චිත්‍රපටිය බැලුවා නම් මතක ඇති ඔසඳා බඳින්න හිටපු කෙල්ලගෙ නමත් ලක්ෂ්මී.
රුක් දේවතාවිය නිරුවත් රූකඩේට වැහිලා ඔසඳා දකින දර්ශනය පවා කොටු කොටු දාලා වහලා තියෙන්නෙ ITN එකෙන්.![]()
ඔක ගිය සතියෙද කොහෙද මොකක් හරිි චැනල් එකක ගියා.
තථාව කෙටියෙන් මෙහෙමයි. ඔකේ රුකඩ හදන කොල්ලෙක් මුට මගුලක් සෙට් වෙනවා. මගුල් දවසට කලින් දවසේ කෙල්ල පැනලා යනවා වෙන එකෙක් එකක. එකෙ ශොක් එකට මු ගහක් කපලා රුකඩයක් හදනවා. ඇත්ත සයිස් එකෙන් තමයි හදන්නේ. කපපු ගහේ ඉදලා තියෙනවා දේවතාවියක් එයැයිට ඉන්නෙ යසෝදා ❤. යසොදා අර රුකඩේට වැහෙනවා. ඉට පස්සේ ඉතින් එක කෙලියයි.. බලපු නැති උන් බලපල්ලා..
කොටු කොටු දාන කෑල්ලේ යශෝධරාගේ උඩුකය නිරුවත් සීන් එකක් නැද්දpatta film eka
oke mukuthma 18+ ewa na. family movie ekak![]()

na broකොටු කොටු දාන කෑල්ලේ යශෝධරාගේ උඩුකය නිරුවත් සීන් එකක් නැද්ද![]()
e name eke thurma mokakda?.
සමාධි අරුණචායාරූකඩ බුවාගේ නංගිට ඉන්නේ කවුද බන් පට්ට කෑල්ලයශෝධරා කැලේ
