Vaishnavee Sinhala Movie - වෛෂ්ණාවී

cat123

Well-known member
  • Sep 25, 2007
    2,260
    3,783
    113


    20201027_121214.jpg

    2017 | Drama | Thriller
    7.9/10 · IMDb

    Description
    Vaishnavee is a 2018 Sri Lankan Sinhala drama thriller film directed by veteran director Sumitra Peries and produced by Mano Nanayakkara. The film stars Yashoda Wimaladharma, Thumindu Dodantenna and Jayalath Manoratne in lead roles along with Vasanthi Chathurani and Cletus Mendis.

    Release date: April 5, 2018 (Sri Lanka)

    Director: Sumitra Peries

    Sinhala: වෛෂ්ණාවී

    Screenplay: Tony Ranasinghe

    Producer: Manohan Nanayakkara

    Info
    Copy : HDTV
    File Size : 580MB
    Duration : 1h 57m
    Format : Mkv

    Video
    Encode : X264
    Resolution : 720*480
    Display aspect ratio : 16:9
    Frame rate : 25 FPS

    Audio
    Format : AAC
    Format/Info : Advanced Audio Codec
    Channel(s) : 2 channels
    Language : Sinhala

    HDTV | 480p | GDrive | 580MB

    Download Link : Click here
    or

    Download Link - 2 : Click here
    or

    online watch : Click here
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,315
    2,470
    113
    36
    @ katubedda
    ඔක ගිය සතියෙද කොහෙද මොකක් හරිි චැනල් එකක ගියා.
    තථාව කෙටියෙන් මෙහෙමයි. ඔකේ කුඹියො එකේ ඉන්න ඩයල් එක රුකඩ හදන කොල්ලෙක් මුට මගුලක් සෙට් වෙනවා. මගුල් දවසට කලින් දවසේ කෙල්ල පැනලා යනවා වෙන එකෙක් එකක. එකෙ ශොක් එකට මු ගහක් කපලා රුකඩයක් හදනවා. ඇත්ත සයිස් එකෙන් තමයි හදන්නේ. කපපු ගහේ ඉදලා තියෙනවා දේවතාවියක් එයැයිට ඉන්නෙ යසෝදා ❤. යසොදා අර රුකඩේට වැහෙනවා. ඉට පස්සේ ඉතින් එක කෙලියයි.. බලපු නැති උන් බලපල්ලා..
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    136
    43
    e name eke thurma mokakda?.
    "දේවතාවිය" කියන තේරුම සරලව ම. :)
    හින්දු ආගමට අනුව ලක්ෂ්මීට කියන තවත් නමක් වගේ ම "විෂ්ණු අදහන්නිය" කියන තේරුම තියෙනවා. :rolleyes:
    චිත්‍රපටිය බැලුවා නම් මතක ඇති ඔසඳා බඳින්න හිටපු කෙල්ලගෙ නමත් ලක්ෂ්මී. :yes:
    podi un ekka balanna puluwan ekak da???:lol::lol:
    රුක් දේවතාවිය නිරුවත් රූකඩේට වැහිලා ඔසඳා දකින දර්ශනය පවා කොටු කොටු දාලා වහලා තියෙන්නෙ ITN එකෙන්. :angry:
     
    Last edited:
    • Like
    Reactions: asylum