Vaishnavee Sinhala Movie - වෛෂ්ණාවී

maticat

Well-known member
  • Jul 24, 2010
    1,615
    1,287
    113
    දැනුයි බලලා ඉවර උනේ. පට්ට

    Thread එකේ උඩ linkදාල තිබ්බ එකෙන්ගත්ත එකද ? TVකොපියක් කියල තිබුනේ ඒක නෙමෙයිද ? qualityහොඳයිද
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,176
    113
    Fantasy
    Thread එකේ උඩ linkදාල තිබ්බ එකෙන්ගත්ත එකද ? TVකොපියක් කියල තිබුනේ ඒක නෙමෙයිද ? qualityහොඳයිද
    ඔව් ත්‍රෙඩ් එකේ ලින් එකෙන් ගත්තේ. කැමරා කොපියක්. කොලිටි නම් මදි
     

    dog123

    Well-known member
  • Sep 25, 2007
    1,554
    1,461
    113
    Thread එකේ උඩ linkදාල තිබ්බ එකෙන්ගත්ත එකද ? TVකොපියක් කියල තිබුනේ ඒක නෙමෙයිද ? qualityහොඳයිද

    quality හොඳයි but not HD
    good film - watch it
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    18,887
    22,854
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොකක්ද බං මේ ෆිල්ම් එකේ පට්ට.
    පට්ට පට්ට කියලා ගොඩක් කියලා තියෙන නිසා බාගෙන වයිෆ්ටත් පට්ට ෆිල්මක් කියලා බැලුවා.
    පට්ට වැඩිකමට මං ආයේ සිංහල ෆිල්ම් බලන්නේ නෑ කියලා තීරණය කළා😶
     
    • Haha
    Reactions: asylum and dxx