Valentine's~day~gifts~for~GirlFriend

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මන් කියන්නේ නැහැ ඉතින් :oo:





    අළුත්ම තත්වේ..

    මම එයාට ආදරෙයි :love: එයාට මන් ආදරෙයි :love: :yes:

    මේ මාර්තු වලට මගේ
    ඒක පාර්ශවිකකුලුඳුල් පෙමට අවුරුදු 8 යි.


    oka lagadima dwiparshiwika wenna kiyala prarthana karanawa
    dennata denna adare nam why itin wen wela inne
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ai ehema ahanne. therune nathi hindane ahuwe
    t1812.gif

    ee tharamtama podi da kiyalai baluwe
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    :eek::eek::eek: මන් වගේම කැත පොරක් :lol:

    මේ මාර්තු වලට මගේ ඒක පාර්ශවිකකුලුඳුල් පෙමට අවුරුදු 8 යි.

    b0524.gif


    මම එයාට ආදරෙයි :love: එයාට මන් ආදරෙයි :love: :yes:

    මට මේක තේරෙන්නේ නෑ
    b0513.gif


    දැන් ඒ girl ඔයා එක්ක යාළුද? නැත්තම් ඔයා විතරක් එයා එක්ක යාළුද ? එහෙනම් කොහොමද affair එකට අවුරුදු 8 ක් වෙන්නේ
    b0540.gif

    හෆොයි :baffled::baffled::baffled: ඒක තේරුණේ නැද්ද ?
    මම එයාට ආදරේ උනාට එයා මට ආදරේ නැහැ. :sorry:
    මට දැන් එයා ගැන ආදරයක් ඇති වෙලා මාර්තු වලට අවුර්දු 8 ක් වෙනවා. :love::(



    eeka parshawika premayak :confused:

    :yes::yes::yes::(:(:(

    wayasa keeyada? :dull:

    අපි දෙන්නම 1988

    :love::love::love::love::love: දැන් එයා මොකද කරන්නේ?

    මා ලෙසම ඇයද උසස් අධ්‍යාපනයේ නියලෙයි .. :yes:


    Dude, that's sad..

    :yes::(:(:(:(

    oka lagadima dwiparshiwika wenna kiyala prarthana karanawa
    dennata denna adare nam why itin wen wela inne


    එයා මට ආදරේ නැහැ බන්
    :no: , ආපහු හොඳට මන් කියපු එක කියවලා බලපන්. :(:(:(