Valuable phone codes

Dhanu12345

Active member
  • Aug 25, 2011
    428
    107
    43

    මොබයිල් ෆෝන් එකක් පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතරව තවත් බොහෝ තාක්ෂණික තොරතුරු කන්දරාවක් සපයනවා. මේ වගේ සඟවා ඇති තොරතුරු නැත්නම් සීක්‍රට් ඩේටා(Secret data) මොනවාද කියා කියවාගන්නට භාවිතා කරන විශේෂ කේත තියෙනවා.මේවා තමයි සීක්‍රට් කෝඩ්(Secret code) කියන්නෙ.

    ෆෝන් එකේ වර්ගය අනුව මේ කෝඩ් වෙනස් වෙනවා.

    මේ තියෙන්නේ වර්ග කීපයක සීක්‍රට් කෝඩ්...

    නොකියා ෆෝන් වල(Nokia)...


    *#92702689# - දුරකතනය භාවිතා කර ඇති කාලය, නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකිණූ දිනය වැනි විස්තර ඇතුළත් මෙනු එකක් ලබාගත හැකිය.
    *0000# - මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය සහ දුරකතනයේ මාදිලිය යන විස්තර ලබා ගත හැකිය.
    *#7780# - කර්මාන්ත ශාලාවේ දී සකසා තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකස තිබූ මුල් සැකසුම් වලට දුරකතනය නැවත සකසයි.
    0 - ප්‍රධාන තිරයේදී 0 මඳ වේලාවක් තද කර ගෙන සිටි විට වැප් බ්‍රව්සර් එකට යොමු වෙයි.
    *#06# - IMEI අංකය බලා ගත හැකිය.



    Codes For more Nokia, SonyEricson, Samsung Click here

    එල් ජී දුරකතනවල සීක්‍රට් කෝඩ් (LG)

    2945#*# හෝ 2945*#01*# - දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.
    *#07# - මෙමඟින් LG B1200 කාණ්ඩයේ දුරකතනවල මෘදුකාංග සංස්කරණ අංකය සහ මෘදුකාංග සංස්කරණයේ දිනය ලබාගත හැකිය.

    86861# - කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම් වලට දුරකතනය නැවත පත් කළ හැක.


    More Codes For more LG, Alcatel , BenQ-Siemens ,Blackberry Click here

    *#66*# - Set Factory Mode CONFIRMED
    *#8375# - Show Software Version CONFIRMED
    *#1234# - A2DP ACP Mode CONFIRMED
    *#1234# - A2DP INT Mode CONFIRMED
    *#0000# + Send : Set Default Language CONFIRMED
    *#0007# + Send : Set Language to Russian CONFIRMED
    *#0033# + Send : Set Language to French CONFIRMED
    *#0034# + Send : Set Language to Spanish CONFIRMED
    *#0039# + Send : Set Language to Italian CONFIRMED
    *#0044# + Send : Set Language to English CONFIRMED


    More Codes For Chineese phones Click Here


    Service codes BenQ:
    Software version: *#300#
    Test mode: *#302*20040615#

    Service codes Pantech:
    Software version: *01763*79837#
    Service menu: *01763*476#
    Reset defaults (phone/user code reset to default): *01763*737381#

    More Codes For BenQ,Pantech,VK-Mobile,Fly,Motofone-F3,Motorola & more Click here
     
    • Like
    Reactions: Rockey_ssr
    Jun 8, 2013
    297
    22
    0
    උබ ඔවා දැන් ඉන්න එවුන්ටද දෙන්නෙ.. 1900ගනන් වල උන්ට හොදා... ඔව්වා දැන් මොකටද බන්..
     

    Dhanu12345

    Active member
  • Aug 25, 2011
    428
    107
    43
    සාතන්;15161153 said:
    උබ ඔවා දැන් ඉන්න එවුන්ටද දෙන්නෙ.. 1900ගනන් වල උන්ට හොදා... ඔව්වා දැන් මොකටද බන්..

    dan godak un chines phn use karanawane,,,, anith phn use karana ayath innawa.... so owa godak ayata wadagath ubata nathi unata