VAN FOR RENT

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
රෙන්ට් එකට නම් දෙන්න එප බං. වහනෙ ඉවරයි. රෙන්ට් එකට ගන්න අය කනව. තමන්ගෙ වහනෙ කියන හැඟීම නෑ නෙ. සමහර එවුන් කෑලි ගලවනව.
පුලුවන් නම් company එකකට දීපන් hire එකට.
 

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රෙන්ට් එකට නම් දෙන්න එප බං. වහනෙ ඉවරයි. රෙන්ට් එකට ගන්න අය කනව. තමන්ගෙ වහනෙ කියන හැඟීම නෑ නෙ. සමහර එවුන් කෑලි ගලවනව.
    පුලුවන් නම් company එකකට දීපන් hire එකට.

    Thanks

    ekanam aththa eth wahane asawa ath arala hari denna hithila thiyenne :angry:

    umba danna than thiyeda machan company ehema ganna
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    me mokadda macha, mekata rent karanna puluwanda?
    වාහනේ හොදයි නම් උන් ගන්නවා බන්
    ටුවරිස් වැඩ වලට තමයි උන් යුස් කරන්නේ
    ලෝකල් වැඩ වලට නෙවෙයි
    කතා කරපන් උන් එක්ක
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    පොඩා trip එකක් යන්න මේ වගේ van එකක් හොයනව. තාම තියෙනවද බං