Van modifications

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පාඩුනම් වික්කේ :eek:
    ඇත්ත කියපන් අරූ උඹට ගහලා කාර් එක අරන් ගියා නේද :P
    පාඩුයි කිව්වේ ඒකට දාපු කෑලි වල හැටියට.. වික්කේ ඉතිං ටිකක් ඉස්සරහට යන්න කියලා ;)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සිංහලු දකින දකින හොද ඇඩ් මෙන දානවා හොදයි..
    මං හෙට ඉදං යනවා නොවෑ බයික් එකට පෙටරෝල් ගහං :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පැට්‍රල් බට්ටෙක් බැලුවොත් නරකද කාර් එක වගේනේ වැන් එක වගේ වැඩ ගන්නත් පුලුවන්නේ
    පෙට්‍රල් බට්ටෝ හොද නෑ කිව්වා නෙහ් :eek:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    වාහනේ ලෙව කාලා වගේ තියන් ඉන්නවා...
    11.gif



    QD32CARAVAN_zps89c64a41.jpg


    මේකනං....සුප්පා:)
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකනං....සුප්පා:)
    ඹකත් ගත්තේ බර ගානකට බන් 32+ වගේ මතක නැ තාම වික්කෙ නැ
    ගෙදර පාවිච්චියට තියාගෙන ඉන්‍ේන
    :lol::lol::lol:
    http://ikman.lk/en/ad/nissan-doctor-sunny-1993-for-sale-ratnapura-14
    me ad eka balapanko ban. hina welama badath ridenawa ban saththai :lol::lol::lol:
    මරු මරු ඇඩ් තියෙන්නේ බන් හිනා යන්නේ නැති උනානම් තමා වැඩේ
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඹකත් ගත්තේ බර ගානකට බන් 32+ වගේ මතක නැ තාම වික්කෙ නැ
    ගෙදර පාවිච්චියට තියාගෙන ඉන්‍ේන




    ෆට්ටමයි බං....මාර ලුක් එකක් තියේ...:cool:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    • උඹ ගන්නකොටත් මොඩිෆයි කරලද?:eek::shocked:
    ඹව් ඹව් මම නෙවේ ගත්තේ අදුරන පොරක් ඹය විදියට තමා තිබුනේ ඹක්කොම හයි කරලා එක නිසා එ ගානට පාඩු නැ
    හලාවත පැත්තෙන් ගෙනාවේ
    මිගමු-හලාවත කියන්නේ ඉතින් සුපිරි කැරවන් ඩොල්පින් තමා
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ඹව් ඹව් මම නෙවේ ගත්තේ අදුරන පොරක් ඹය විදියට තමා තිබුනේ ඹක්කොම හයි කරලා එක නිසා එ ගානට පාඩු නැ
    හලාවත පැත්තෙන් ගෙනාවේ
    මිගමු-හලාවත කියන්නේ ඉතින් සුපිරි කැරවන් ඩොල්පින් තමා





    ;);):cool:එළ!එළ!එළ!