Van modifications

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: යකෝ ඒක තියං ඉ්දදි හොදයි හොදයි කියපු උං දැං නෙ කියන්නේ හොද වෙලාවට ඒක දුන්නේ..කියලා.. දාලා කරාබු :sorry::eek:

    උඹට වැඩේ ලාබද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔය තියෙන්නේ ලෙසටම :yes:
    අලුතෙන් ගත්තා වගේ මැන්ට මාරම හැපි
    කාර් එක දුන්නා සිංහලු.. :sorry:
    මං හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා යකෝව්..
    ඉක්මං එකේ ඇඩ් එක දාලා පැය දෙකයි ගියෙ..ඒකත් ඈත ඉදං ගත්ත පොටෝ එකක් දාලා තිබ්බේ
    මෙන්න එකෙක් කෝල් කලා.. ආවා.. බැලුවා.. ගත්තා :eek::(

    අද උදේ පාන්දර නුගේගොඩ ගිහිං ඒදදි හොද වැස්සකට අහු උනා.. මේක වෙනදාටත් වඩා අද අතට හොදට හුරුවට තිබ්බා.. හොදට පිකප් වෙලත් ගියා..:sorry:
    ගෙදර ඇවිත් සුපිරියටම හේදුවා. ඇතුලත් සුද්ද කලා.. ඊට පස්සේ ෆොටෝ ටිකක් ගත්තා.. ඇඩ් එක එඩිට් කරලා පිලිවෙලකට දාන්න කියලා..
    දැං ඉතිං පොටෝ උඹලාම බලපල්ලා..
    මං යනවා ඕයි..
    හෙන දුකයි දැං නං :sorry:
    හොද එකක් හොයාගමු දැන් මිලත් ටිකක් එහේ මෙහේ වෙලා තියෙන්නේ
    51-53 වැනට් වල එහෙම ගණන් අඩු වෙලා නේද
    ඹව් මචන් ටිකක් එහා මෙහා වෙලා තියෙන්නේ දැන්
    lestama saho0 wada karayek. :D All the best :D
    ස්තුතියි මචන් දිගටම බලන්න
    නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට කියන්නේ ඕවට තමයි. :eek:
    කමක් නෑ මචං සෙට් වෙච්ච වෙලේ වාහන දේන්න ඕනේ. ඒක තමයි මගේ නම් තියරිය.
    ඹව් අනිවා අපු වෙලේ දිපු එක වටිනවා පාඩුත් නැනේ ;)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ela ela.. uba okak gatta data mamath ennam mehe idanma ohe.. man asama neti deyak tama oya lampu case eka ban.. eth mona karannada mehe tiyenne owa ne..

    ara reverse cam set eka balanna nam beri una thawama.. degree case eka nisa local bank wala $$ adui ban.. :( giya mase 400,000 iwarai.. empty pocket wela inne me tikema.. thawa masa 6k 20 gane gewapan ko.. epa wenawa appa..
    අනිවා මම ගත්තාම කියන්නම්කො එතකොට ඇවිත් බලන්න

    අදත් අපේ මල්ලි ගිහින් එකක් ගෙනාවා වැන් එකකට අද යනකොට පරන stock ඉවරයි දැන් අලුත් මොඩල් එකක් එන්නේ එකත් මරු හොදට පෙනවා එවා අත්යවෂයම නැනේ හෙමිට දාගමු
    ඩිග්‍රියේ වැඩේට මුල්තැන දිලා ඉවර කරගනින් මචන් එතකොට නිදහස්නේ
    මෙහේ $ ගනන් නම් එපා වෙනවා ඉස්සර 95ට තිබ්බේ දැන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18363552 said:
    awankawama kiwwoth ochchara parana wahana ganna epa ban
    අලුත්ම දුවපුවා හරියන්නෙත් නැ බන් මැද තමා හොද
    අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි එක්කො සයිලන්ස‍රේ block කියයි ඉන්ජෙක්ටර් පොම්ප ආනාතයි :growl:
    මැද වාහනයක් ගත්තානම් දෙයියනේ කියලා දුවාගන්නවා එකනේ එවා අස්ප ගනන් කියන්නේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    hmm ow ban meka thawa masa 6n iwarai.. wedding ekak wat ganna aye mula idan patan ganna one earn karana eka.. mama earn karanne dollar unata moko mama UK edu nisa gewanne pounds $ wage 2x wage.. ithin amarui okkoma handle karanna.. exams, assignments enakota weda karanna welawak na.. ekathu karana ewa wiyadam misak

    meka balapan.. 1947 idan hambuwenakan original widihata tiyenawa ne ban

    uba kiyana kathawath aththa ban.. ape aiyalage KDH eka 2007 ban 2013 wenakota radiator eka iwarai.. rs laksha 1i 25i thaiwan eka da kohedo.. ekata balapan ape 54- thawa duwanawa.. hemadama dawasata 55Km yanawa load Dual AC okkoma dagena.. thawa weda.. wahane watinakama wage 4x 5x gunayak hoyala athi.. sale karayek kiwwa mekata maruwak damu e25 ekak ithuru ewa gewala kiyala.. api ba kiwwa.. meka denna lobai ban.. mekath tiyagena thama aye ganna ewa ganne.. adugane pawle aya set wela trip ekak wat yanna one ne.. car aran wedak na.. gedarakata van ekakuth one.. mata nam.. hebei ithin speed sensor eke wede thawama hari giye na.. IC 10x order kara awe na..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek: යකෝ ඒක තියං ඉ්දදි හොදයි හොදයි කියපු උං දැං නෙ කියන්නේ හොද වෙලාවට ඒක දුන්නේ..කියලා.. දාලා කරාබු :sorry::eek:

    ඒ වාහනේ තමන්ගේ ෆස්ට් ඕනර් පරණ වාහනයක් නෙවෙයි නම් දුක් වෙන්න එපා මචං
    ඔන්න බඩා අර ලගදි ඇතුලට වතුර ආපු ලඩ්ඩ විකිණුවොත් නම් දුක්වෙන්න ඕනේ.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත්ම දුවපුවා හරියන්නෙත් නැ බන් මැද තමා හොද
    අර සෙන්සරේ මේ සෙන්සරේ කියයි එක්කො සයිලන්ස‍රේ block කියයි ඉන්ජෙක්ටර් පොම්ප ආනාතයි :growl:
    මැද වාහනයක් ගත්තානම් දෙයියනේ කියලා දුවාගන්නවා එකනේ එවා අස්ප ගනන් කියන්නේ

    ඒකනේ අපි කොච්චර වාහන විකුණුවත් එක FB13 ක් පාවිච්චියට තියාගෙන ඉන්නේ. අන්න මැද මාවත :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18363531 said:
    wahana ahu wechcha welawe deepan
    deela eeta wada hoda ekak e ganata genen
    :yes: ;)

    රත්තරං;18363552 said:
    awankawama kiwwoth ochchara parana wahana ganna epa ban
    amme ow. dan nam tikak hari aluth ekakata paninna one

    උඹට වැඩේ ලාබද?
    :no: පාඩුයි. කරන්න දෙයක් නෑ..
    ඊලග පාර එහෙම නොවෙන්න පාඩමක් වත් ඉගෙන ගත්තා නේ :)

    ඒ වාහනේ තමන්ගේ ෆස්ට් ඕනර් පරණ වාහනයක් නෙවෙයි නම් දුක් වෙන්න එපා මචං
    ඔන්න බඩා අර ලගදි ඇතුලට වතුර ආපු ලඩ්ඩ විකිණුවොත් නම් දුක්වෙන්න ඕනේ.

    බඩාගේ කාර් :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට EG 8 Vtec එකක් හරි CK2 එකක් හරි bj5p එකක් හරි ගන්න ආසාවක් තියෙනවා
    ගෙදරිං තමා බර බරෙ :rofl:
    කාර් බැරිනං වෑන්.. මොකක් හරි මගුලක් ගන්න ඕනේ ඉතිං.. වාහනේ නැතුව බෑ බං වැස්සත් එක්කනේ :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    uba kiyana kathawath aththa ban.. ape aiyalage KDH eka 2007 ban 2013 wenakota radiator eka iwarai.. rs laksha 1i 25i thaiwan eka da kohedo.. ekata balapan ape 54- thawa duwanawa.. hemadama dawasata 55Km yanawa load Dual AC okkoma dagena.. thawa weda.. wahane watinakama wage 4x 5x gunayak hoyala athi.. sale karayek kiwwa mekata maruwak damu e25 ekak ithuru ewa gewala kiyala.. api ba kiwwa.. meka denna lobai ban.. mekath tiyagena thama aye ganna ewa ganne.. adugane pawle aya set wela trip ekak wat yanna one ne.. car aran wedak na.. gedarakata van ekakuth one.. mata nam.. hebei ithin speed sensor eke wede thawama hari giye na.. IC 10x order kara awe na..
    උබේ වගේ වැන් එකක් සෙට් උනොත් මමත් ගන්නවා ආ‍යේ දෙනු නැ
    අලුත් වාහන ගන්නවානම් උපරිම අව්රුදු 3යි විකුණන ඹනේ දැන් ඉස්සර එවා වගේ කල් පැවැත්මක් නැ
    අනික් මචන් මම හොදට දැකපු දෙයක් තමා දුවන වාහන වල ලෙඩ නැ නිකන් ගෙදර නවත්තලා ත‍ියෙනකොට ලෙඩ දෙනවා වැඩි
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මට EG 8 Vtec එකක් හරි CK2 එකක් හරි bj5p එකක් හරි ගන්න ආසාවක් තියෙනවා
    ගෙදරිං තමා බර බරෙ :rofl:
    කාර් බැරිනං වෑන්.. මොකක් හරි මගුලක් ගන්න ඕනේ ඉතිං.. වාහනේ නැතුව බෑ බං වැස්සත් එක්කනේ :sorry:
    අන්න honda මහේෂයාගේ කාර් එක දෙනවාලු පොඩ්ඩක් බලන්න :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්න honda මහේෂයාගේ කාර් එක දෙනවාලු පොඩ්ඩක් බලන්න :cool:
    Liteace වගයක් තියෙනවා පත්තරෙයි ඉක්මං එකෙයි.. හැබැයි ගොඩක් එ්වාගේ ඔරිජිනල් බොඩි නෙවේ බං.. හදලා :(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Liteace වගයක් තියෙනවා පත්තරෙයි ඉක්මං එකෙයි.. හැබැයි ගොඩක් එ්වාගේ ඔරිජිනල් බොඩි නෙවේ බං.. හදලා :(
    ටිකක් හොයලා බලන්න කොහොමත් පොටො වලින් නම් බලන්න බැ ගිහිල්ලාම තමා බලන්න ඹනේ තත්වේ
    එදා ඉරිදා ඹයත් ඉද්දිනේ කිව්වේ අපේ එක නම් හොල්ලන්නේ නැ තව 4කට වත් :no:
    අඩුයි කිව්වාට මට නම් අඩුවට හම්බුනේ 2-3යි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :no: පාඩුයි. කරන්න දෙයක් නෑ..
    ඊලග පාර එහෙම නොවෙන්න පාඩමක් වත් ඉගෙන ගත්තා නේ :)

    පාඩුනම් වික්කේ :eek:
    ඇත්ත කියපන් අරූ උඹට ගහලා කාර් එක අරන් ගියා නේද :P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    hmm ow ban meka thawa masa 6n iwarai.. wedding ekak wat ganna aye mula idan patan ganna one earn karana eka.. mama earn karanne dollar unata moko mama UK edu nisa gewanne pounds $ wage 2x wage.. ithin amarui okkoma handle karanna.. exams, assignments enakota weda karanna welawak na.. ekathu karana ewa wiyadam misak

    meka balapan.. 1947 idan hambuwenakan original widihata tiyenawa ne ban
    ඹය වාහන වලට අදටත් parts හදනවා මචන් කම්පැනි වලින් එකයි ඹව්වා තාම දුවන්නේ වයරිං හනස්සම ගන්න තියෙනවා මොඩල් එක කිව්වාම නැති දෙයක් නැ ඹක්කොම තියෙනවා මෙහේ ඉතින් තිබුනත් කරන්නේ යකඩ වලට කඩලා විකුණන එකනේ කාලාතුරකින් තමා කාර් එකක් වියදම් කරලා හදන්නේ

    මටත් ඹය වගේ ගෙවන්න උනා city&gulids එකේ course එකක් කරලා මචන් ඹය ගෙව්වා වගේ නෙවෙයිනේ මචන් පිලිගැනිම තියෙනවානේ එකනේ වටින්නේ පස්සට