Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මාසෙට සැරයක් විතර ඔයිල් පාරක් එහෙම ගහනව වගේ. :D

    na ban masa 6kin service kare.. last week eke api apema service ekak patan gatta.. a nisa kara.. :) api kohomath duwanne mama hari appachchi hari nisa.. api wahane kanne nethuwa duwanawa.. weda karanneth gedara nisa hariyatama karanawa.. ekai..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland

    පට්ටනෙ. කොහෙද ඒ ? සුබ පැතුම් :D

    මම නම් කැබ් එකට යට හෝදලා තෙල් පාරක් අල්ලනව මාසෙකට විතර සැරයක්. පහුගිය කාලෙ එක දිගට වැස්සෙන් සයිලන්සර් මවුන්ට් එකක් මල කාල තිබ්බ. :dull::( මම ඉන්න පැත්තෙ පාර නිකන් කුබුර වගේ නිසා :angry:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    na ban masa 6kin service kare.. last week eke api apema service ekak patan gatta.. a nisa kara.. :) api kohomath duwanne mama hari appachchi hari nisa.. api wahane kanne nethuwa duwanawa.. weda karanneth gedara nisa hariyatama karanawa.. ekai..
    uba Staff ekak adinawa neda machan? & uba Web dev kenek neda? wht'z exactly your income? :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Apith service ekak denma ban... menna ape eke photos service karala satiyak diwwa.. thawama hodata tiyenawa..

    mama me photos danne service ekata awa godak ape vahane kale wahana wala yata mama dekka nisa.. godak aya hariyata maintain karanne na ithin yata ganna deyak na

    ape wahane 1989 ekak 54- number ekak.. thawamath me wage tiyenne maintenance nisa.. wahane wikunnanne nettet me nisa.. ubalath wahana diwwata witarak wedak na.. hariyata nadaththu karapalla..

    IMG_4412.jpg
    ඹක කන්දේ තියෙන නිසා ඹහොම තියෙන්නේ මෙහේ දිව්වානම් ඹහොම තියාගන්න අමාරුයි හරියට සර්විස් කරත් මේ පැති වල ලුණු ගතියක් තියෙනවා කියලා මට කිපදෙනෙක්ම කියනවා ඇහුනා හැබැයි එකේ ඇත්තකුත් තියෙනවා ඉතින්

    ඹහොම වැන් එකක් තියෙනවා දකින්නත් ආසායි මචන් ඹක දෙන්න එපා අපරාදයක් තව තියාගනින්:cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    රත්තරං;19673590 said:
    උබ මාසෙකට සැරයක් ඔටෝ ඔයිල් මාරු වෙන වාහන දැකලා තියෙනවද?:rolleyes:

    සදා කල් ඔබ මගේ මොඩල් :no:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    ඹක කන්දේ තියෙන නිසා ඹහොම තියෙන්නේ මෙහේ දිව්වානම් ඹහොම තියාගන්න අමාරුයි හරියට සර්විස් කරත් මේ පැති වල ලුණු ගතියක් තියෙනවා කියලා මට කිපදෙනෙක්ම කියනවා ඇහුනා හැබැයි එකේ ඇත්තකුත් තියෙනවා ඉතින්

    ඹහොම වැන් එකක් තියෙනවා දකින්නත් ආසායි මචන් ඹක දෙන්න එපා අපරාදයක් තව තියාගනින්:cool:

    නුවර පැත්තෙ පේන්ට් නැතුව දිව්වත් මල කන්නෙ නෑ :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    attachment.php

    Attachments

    • captured.JPG
      captured.JPG
      28.2 KB · Views: 337

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කොටකලිසමයි බාටා 2යි දාගෙන රව්මක් දාපන් හොද එකක් හොයාගන්න පුලුවන්
    ඹව්වා ගලවලා හදනවාට වඩා නම් ලාබයි ගෙඩිපිටින් තියන එක තමා ඉතින් බලමු මමත් ටිකක් හොයලා බලන්නම්
    පහු ගිය දවස්ටිකේ හොගාලා වැඩ මට රිප්ලයි කරගන්න බැරිඋනේ එකයි උබට:(

    ගියර් පෙට්ටියෙ ලෙඩේ හරිලු :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    attachment.php

    මාත් දැක්කා උඹ අහවල් ත්‍රෙඩ් එකේ, Rayban එකක් අහන්න ගිහින්, අහගත්තු හැටි, ඔය වගේ ත්‍රෙඩ් වල ඕවා අහලා වැඩක් නැ බන්, උඹටත් පිස්සුනේ :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    attachment.php

    :lol: අනේ මේ විකාර නොකර හිටපං බං. උඹ දන්නවද මං සින්දු ලියනවා.. එක්ක ලියලා දැම්මා ම User Cp එක තොරනක් වගේ... රතු පාට , සුදු පාට කොටු පිරෙනවා.. අම්මා , අත්තම්මා.. අත්තම්මගෙත් අම්මා හිටං මතක් කරලා...:lol::yes::cool:
    හොදම දේ තමා.. ඔන්න ඔය මගුලේ රෙප් ටේබල් එක මිනිමයිස් කරලා දාලා තියපං. කොහොමත් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එක නං හොදයි. මාත් මේ ලගකදි ඉදං එහෙම තමයි මචං :yes:
     
    • Like
    Reactions: King_cobra

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :lol: අනේ මේ විකාර නොකර හිටපං බං. උඹ දන්නවද මං සින්දු ලියනවා.. එක්ක ලියලා දැම්මා ම User Cp එක තොරනක් වගේ... රතු පාට , සුදු පාට කොටු පිරෙනවා.. අම්මා , අත්තම්මා.. අත්තම්මගෙත් අම්මා හිටං මතක් කරලා...:lol::yes::cool:
    හොදම දේ තමා.. ඔන්න ඔය මගුලේ රෙප් ටේබල් එක මිනිමයිස් කරලා දාලා තියපං. කොහොමත් පැත්තකට වෙලා පාඩුවේ ඉන්න එක නං හොදයි. මාත් මේ ලගකදි ඉදං එහෙම තමයි මචං :yes:

    :lol::lol::lol: ekanam aththa umbe sindu thread ewala reply karath rep kapanawa mara eun thamai inne dan.:dull:
     
    • Like
    Reactions: King_cobra

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    attachment.php

    owa ganan ganna epa machan, mage kapenna gaththahama hitu kiyala kapenne. koo gaanak wath nane
     
    • Like
    Reactions: King_cobra

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    machan la aye mama issara wage me pette enne na.. awath mama reply karanne me threads saha ubala inna ewage witarai..

    ekata hethuwa thama.. melo hethuwak nethuwa reputation system eka use karala boruwata eka eka de kiyana eka.. rep wala melo wedak nam na eth eka ekagen benum ahanna one na ne.. jara katha ahanna one na ne..

    kalakiruna ban pahugiya dawas tikema me wage ewa thama une..

    සංකපාල‍යා කිව්වත් වගේ ඔ‍ය තොරණ රාජ‍යාව minimize කරල දාපන් බන්.......:yes:

    දැන් එලකිරි‍යේ වැඩිපුරම එලි බැහැලා ඉන්නේ මානසික රෝගි‍යො‍යි අසහන කාර‍යො‍යිනේ.....වැඩි‍ය ගණන් ගන්න එපා.....:P
     
    • Like
    Reactions: King_cobra