කාලයක් තිස්සෙ කිය කිය හිටිය කාර් එකේ ගියර් වැටෙන්නෙ නැති සීන් එක අලුතින්ම ටොයොටා ඔයිල් දාලා මාරු කරලත් මේ සතිය වෙනකොට තරමක් දරුනු වෙච්ච නිසා ඊයෙ පෙන්නන්න කියල ගියාම, කාර් එකේ ගියර්බොක්ස් එකේ O රින්ග්ස් සෙට් එක කෙල වෙලා කිව්වා..හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්.
කවුරුවත් දන්න කෙනෙක් නැද්ද ජපානෙන්ම වගේ හරි අඩුවට ගෙන්න ගන්න විදියක්.අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්..
වාහනය - ටොයොටා කොරොල්ලා CE106 වැගන් එකක්. 2C

malayage yaluwek. Toyota eka athugawada kiyala nam danne na.

ape van eketh gearbox eka giya.. awrudu 3kata kalin 3rd eka thama awl une.. hadanna beri una.. 3rd eka hadanakota 4th eka kelawenawa..
antimata engine ekai box ekai dekama genawa.. genna giye engine gilapu ekek.. genawe kunu godak wage engine ekak.. mama bena bena hitiye eke heti dekala..
eth man select karala tibbe patta paharak.. adu KM ganak duwala tiyena ekak thama set wela tibbe.. echo test ekedi kiwwa hodama engine ekak kiyala.. gearbox ekath a wagema weda..
hebei.. japan wala tiyena ewa adumagane 90k wath karala tiyenne.. ube wasanawata thama oka set wenne.. lassanata witarak rewatenna epa.. heppichchage ehema kilutu wela wisik karapuwa enawa adu KM duwapuwa..

Gear box case waladi nam hodama option eka thama ekak replace karana eka, mokada man hithanne na mehe innawa kiyala owa hariyata repair karanna thiya adu gane gear box eka hariyata palu karagannawath danna un.
Experience eken kiyanne mage van(hijet) eke gear box eka konaka idan galawala racer okkoma gahala Brass cone dala, orings maru karala okkoma reddawal kara. thibbe awula hum ekak enawa hena sadday.
Eth anthimata lede ehemama may, Toyota eke 6yrs wada karalu umalayage yaluwek. Toyota eka athugawada kiyala nam danne na.
Kohomahari a bila wadak na man hena ganak kudu karagena nikan hitiya eka witaray une.
Eeta passe godak un kiwwa ekak thiyanna thibba kiyala wiyadam karapu ganatath wadiya aduwen.
Mehe epa wenne garage wala inna un ehen mehen atha ganna danagena loku wada walata bahina ekay. nut ekak wath hariyata galawaganan danne nathi uuro inne![]()
රත්තරං;19665896 said:තියල දාපන් බන්... මගේ 120එකෙත් හදන්න වෙලා මම තියල දැම්ම..තාම දුවනවා කිසිමම අව්ලක් නෑ

කාලයක් තිස්සෙ කිය කිය හිටිය කාර් එකේ ගියර් වැටෙන්නෙ නැති සීන් එක අලුතින්ම ටොයොටා ඔයිල් දාලා මාරු කරලත් මේ සතිය වෙනකොට තරමක් දරුනු වෙච්ච නිසා ඊයෙ පෙන්නන්න කියල ගියාම, කාර් එකේ ගියර්බොක්ස් එකේ O රින්ග්ස් සෙට් එක කෙල වෙලා කිව්වා..හදන්න යනව 30ක්. අවුරුද්දක් වොරන්ටි දෙනවා කිව්වා. රීකන්ඩිශන් එකක් තියනව නම් 50ක් කිව්වා. මොකක් කරන එකද හොද?? රිපෙයාර් කිරිල්ල ගැන නම් වැඩි පැහැදීමක් නෑ. මොකද කොච්චර කලත් ෆැක්ටරි කොලිටියට හදන්න බැරි නිසා. අනික, මට ගැරිජ් එකක එකෙක් කිව්ව රිපෙයාර් කලාම ඉක්මන්ට ලෙඩ එනවා කියල.. ඒකත් ඔලුවෙ තියෙනවා. අඩුවෙන් දුවපු ගියර් පෙට්ටියක් හොයා ගන්න බෑ මෙහෙන් නම්. ගෙන්නන ඒවගෙ තත්වෙ කොහොමද කියන්න දන්නෙ නෑ නෙහ්. පොඩ්ඩක් කවුරු හරි හෙල්ප් එකක් දෙනව නම් ලොකු දෙයක්.
කවුරුවත් දන්න කෙනෙක් නැද්ද ජපානෙන්ම වගේ හරි අඩුවට ගෙන්න ගන්න විදියක්.අඩුවෙන් දුවපු එකක්. 30 -40 අතර වගේ. පුලුවන් නම් ලොකු උදව්වක්..
වාහනය - ටොයොටා කොරොල්ලා CE106 වැගන් එකක්. 2C

මගේ එක බාසා මයි ගෙනත් හයිකලේ මල්ලි... හොයල බලල කියන්නම්ඔව් අයියේ. තියා ගන්න තමා බැලුවේ. හදන එක ගැන නම් ඒ හැටි තමන්ගෙ විස්වාසයක් නෑ. අඩුවට ගෙන්න ගන්නට වගේ විදියක් නැද්ද? වැඩිය දුවල කරල නැති එකකින් ගලෝ ගන්න තිබ්බා නම් රටක් වටී. මුකුත් විදියක් තියේ නම් කියන්නකො.
PS- අයියෙ කෲසරේට DRL ගහන්න එපා.. තියෙන වැදගත් ගතිය ගිහින් හරිම cheap පෙනුමක් එනවා.![]()
ඹන්න මචන්ලා එහේනම් වැඩේ පටන් ගන්න යන්නේ වැන් එකක් නම් අරගෙන අාවා
![]()

ඉස්සර ගෙනල්ලා තියාගෙන තිබුන ඹරිජිනල් ෂෙල් සෙට් එකක් තිබුනා මචන් එක හයිකරේ ඹරිජිනල් විදියටF/B gear kalada ban? keeyak giyada wadeta?![]()
හොයාගන්න නම් අමාරුයි බඩු 
ahh maru ne ban...ඉස්සර ගෙනල්ලා තියාගෙන තිබුන ඹරිජිනල් ෂෙල් සෙට් එකක් තිබුනා මචන් එක හයිකරේ ඹරිජිනල් විදියටහොයාගන්න නම් අමාරුයි බඩු
![]()
wenasak nadda? Baba wage watenawada? Power Doors hambunada?
හොඳට තියෙනවා..Apith service ekak denma ban... menna ape eke photos service karala satiyak diwwa.. thawama hodata tiyenawa..
mama me photos danne service ekata awa godak ape vahane kale wahana wala yata mama dekka nisa.. godak aya hariyata maintain karanne na ithin yata ganna deyak na
ape wahane 1989 ekak 54- number ekak.. thawamath me wage tiyenne maintenance nisa.. wahane wikunnanne nettet me nisa.. ubalath wahana diwwata witarak wedak na.. hariyata nadaththu karapalla..
![]()
.විකුණන දාක කියලා විකුණපන් හොඳේ.... 
Apith service ekak denma ban... menna ape eke photos service karala satiyak diwwa.. thawama hodata tiyenawa..
mama me photos danne service ekata awa godak ape vahane kale wahana wala yata mama dekka nisa.. godak aya hariyata maintain karanne na ithin yata ganna deyak na
ape wahane 1989 ekak 54- number ekak.. thawamath me wage tiyenne maintenance nisa.. wahane wikunnanne nettet me nisa.. ubalath wahana diwwata witarak wedak na.. hariyata nadaththu karapalla..
![]()

කොටකලිසමයි බාටා 2යි දාගෙන රව්මක් දාපන් හොද එකක් හොයාගන්න පුලුවන්
ඹව්වා ගලවලා හදනවාට වඩා නම් ලාබයි ගෙඩිපිටින් තියන එක තමා ඉතින් බලමු මමත් ටිකක් හොයලා බලන්නම්
පහු ගිය දවස්ටිකේ හොගාලා වැඩ මට රිප්ලයි කරගන්න බැරිඋනේ එකයි උබට![]()
පහු ගිය දවස් ටිකේම අමාරුවෙන් ගියර් වලට දාගෙන කරගෙන ගියාට දැන් ටක් ගාල වැටෙනවා කියපන්කො..
ඇඬෙන සීන් එක. කෝකටත් ඉතින් ලෑස්ති පිට ඉන්නවා. දැනට නම් දුවනවා ඉතින් අවුලක් නැතුව. මේකෙ තෙල් වැඩ කරනවා අඩු වගේ පේන්නෙ ඩීසල් ෆ්ලොටර් එක ටිකක් පිස්සු නටන හින්දයි, 4 ස්පීඩ් නිසයි වෙන්න ඕන මන් හිතන්නෙ.
අපි ඉතින් හිමින් යන මිනිස්සු නෙමේ නෙහ්. හිමිහිට බලන්න ඕන බන්. දැන් නම් හදිසියක් නැහැ කලින් තරමටම. 
අර මන් උබට එව්ව 252 එක උස්සන් ආව නම් ලොවෙත් පට්ට නෙහ්. අනික සෙමි හයි රූෆ් නිසා පට්ට. 
අවුලක් නෑ ඉතින්. හොද විදියක් කරපන්කො.
මේකත් ඉවර උනාට පස්සෙ ම බලල කොමෙන්ටුවක් දාන්නන්. 
රත්තරං;19669975 said:මගේ එක බාසා මයි ගෙනත් හයිකලේ මල්ලි... හොයල බලල කියන්නම්
ඔව් ලයිට් ගහන වැඩේ අත ඇරියා
දැන් නම් වෙනදටත් වඩා හොදට ගියර් වැටෙනවා කියපන්කො.. සිරාවටම.. 
මක් වෙලා තිබ්බද මන්දා. කෝකටත් බලල තියා ගන්නවා.
Auto gear & English number නම් වඩා හොදයි.. 
ඉක්මන් එකේ දාල තියන ගනන් වලට වට්ටක්කයක් ගේන්න පුලුවන්. ඒකයි සීන් එක. හම්බුනොත් කියන්නකො. 