Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_0104.jpg


    DSC_0105.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    මචෝ FB15 එකක් (සිල්වර් කලර්) ෆුල් පේන්ට් එකක් ගහන්න (ඔක්කොම ටික ගලවලා) කීයක් යයිද....?? දිරුම් නොමැත. කැටලෝයි නොමැත. :love:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    machan man danna thanaka thiyana car ekak. dihatsu ekak machan poth path serama thiyanawa, mage baappage machan, miniha eka March K ekak koranna haduwe eth eya hadissiye asanipa una dan eka hadanna kenek nha, ohe nikan daala thiyanawa, eka dakkama mata umbawa mathak una. umba kemathinam aran awith hadala wikunapan. adu gaanakata deyi.

    man 4to dekak ewannam machan balapanko.

    GRd5cit.jpg


    fS9J3J9.jpg


    meke engine okkoma weda, running condition eke thiyanawa, me widiyata pare aran enna puluwannam umbata drive karanma enna puluwan kandy to kirillawala :D
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචෝ FB15 එකක් (සිල්වර් කලර්) ෆුල් පේන්ට් එකක් ගහන්න (ඔක්කොම ටික ගලවලා) කීයක් යයිද....?? දිරුම් නොමැත. කැටලෝයි නොමැත. :love:
    මේ ඉරිදා ආවේ නැ මචො වැස්සනේ ඒන ඉරිදා ඒයි ආවාම මම අහල කියන්නම් මම දිනුශටත් කිව්වා ඉරිදා ඒවන්න කියලා
    :yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machan man danna thanaka thiyana car ekak. dihatsu ekak machan poth path serama thiyanawa, mage baappage machan, miniha eka March K ekak koranna haduwe eth eya hadissiye asanipa una dan eka hadanna kenek nha, ohe nikan daala thiyanawa, eka dakkama mata umbawa mathak una. umba kemathinam aran awith hadala wikunapan. adu gaanakata deyi.

    man 4to dekak ewannam machan balapanko.

    GRd5cit.jpg


    fS9J3J9.jpg


    meke engine okkoma weda, running condition eke thiyanawa, me widiyata pare aran enna puluwannam umbata drive karanma enna puluwan kandy to kirillawala :D
    ikman ඒකේ දාපන් ඉක්මනට දෙතැකි
    අපේ තාත්තාට කාර් සෙට් වෙන්නේම නැ බන්:rolleyes:
    ඹව්ව‍ා හොයන උන්නැහැලා ඉන්නවා සෙට් කරලා දෙන්නම් ඒකෙක්ව මම හම්බුනාම:yes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    eNNuybiqZ6yMqhP4G7W_J6fc1V4ZYdIRk8bTrqigYA0=w756-h567-no


    :love:Amp ඒකේ power bulb ඒක රැට:love:

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%281%29.jpg


    aluminium frame ඒක dual voice coil :baffled:

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%282%29.jpg


    1200W Peak

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%283%29.jpg


    JBL GT Series

    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%284%29.jpg


    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%285%29.jpg


    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%286%29.jpg


    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%288%29.jpg


    van%2Bmodification%2Bidg%2BJBL%2B1202D%2B%287%29.jpg


    sounds ගැන අමුතුවෙන් කියන්න ඹනේ නැනේ දැම්ම‍ාම ගෙදර විදුරු හිටන් හෙලවෙනවා:baffled::baffled:



    යාලුවෙක්ගේ වැන් ඒකකට සෙට් කරේ කස්ටිය එක්කලා බෙදාගන්න හිතිලා දැම්මා :D
    දැනුයි වැඩ ඉවර කරේ:rolleyes:


    JBL GTO1202D


    • 12" Dual 2 Ohms Grand Touring Series Subwoofer
    • Peak: 1200 watts, RMS: 300 watts
    • Polypropylene cone woofer
    • Hi-roll rubber surround
    • Frequency response: 23-400 Hz
    • Sensitivity: 93 dB


    JBL GT5-A604


    • GT Series 4-Channel Class AB Car Amplifier
    • Tuned Bass EQ (0-6 dB bass boost)
    • Cast-aluminum heatsink
    • Variable high-pass filter (20-320 Hz, 12 dB/octave)
    • Variable low-pass filter (20-320 Hz, 12 dB/octave)
    • Frequency response: 10-100000 Hz


    amp eka 17000
    woofer eka 8500
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    amp 17i sub 8.5i obx eka gahuwe uge yaluwekta kiyala ekata 3-4k tiyahanko
    nul 5 malasiyan fly wood eken gahuwe ekath madi wage sub eke power ekata
    oya bufferl redi plastic clip 1.5
    wiering kit 2ik gatta van eka diga nisa ekata 2.5i:yes:
    Machan Woofer eka Original da??? Matath ekak set kara ganna puluwanda?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    machana pitath sub ekak hada hapi posy ekak dannakoo.kohenda original JBL ganna thiyennee
    gannawanam kiyapan machan pm ekak dala tana kiyannam
    ජොනී බට්ට;17148030 said:
    ඩී ඇක්ස් එකට හිමින් හිමින් පන එනව වගේ :D:D
    ow macho me wk eke wage wada iwara karai danui eke aithi karayata one wela tiyenne:rolleyes:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ජොනී බට්ට;17157332 said:
    පට්ට අහ් :D:D අලුත් dashboard එකකුත් තියන්න තියෙන්නෙ :yes:
    Delphine ඒක තියන්න පුලුවන් මචන් මේකට ඒත් මේකේ ඹරිජිනල් ඒක ඹක්කොම මිටර් පවා වැඩ කැලි බැලි ඹක්කොම තියන නිසා ඒකම හයි කරා:yes::yes: