Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p4%252520%2525282%252529.jpg

    p4%252520%2525283%252529.jpg

    ගෙනකොට stone ගාඩ් තිබුනේ නැ අලුතෙන්ම ගැහුවා
    එ තියා කන් වල පල්ලෙහා තිබුනෙත් නැ :rolleyes::rolleyes:

    p1%252520%25252811%252529.jpg

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    අරයා නම් චෑසිය ඩබල් කරාද කොහෙද තව යකඩ දෙකක් දාලා. මතක නෑ හරියටම මං ඒ දවස් වල පොඩි එකා නිසා. අඩි 10 1/2 තමා ගන්නව ඈත්තෙ.

    සාමාන්‍ය චැසිය ටිපර් කෙරුවොත් හයිය මදි. අනිවා චැසිය කැඩෙනවා.
    එක නිසා ඩබල් කරන්න ඇති. :yes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    පරන ඉසුසු ලොරියක් 2ට කපලා ටිපර් එකක් කරලා දුවනවා මෙ පත්තේ පොරක්

    දැන් තියෙන්නේ මෙහේම අදටත් හොදට දුවනවා

    :shocked:
    ඕක කප කප ඉන්න වෙලේ ඌට තිබුනේ 250 එකක්ම අරන් ටිපර් කරන්න. :oo:
    සමහරවිට චැසිය කැඩුන එකක් අඩුවට ගන්න ඇත්තේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked:
    ඕක කප කප ඉන්න වෙලේ ඌට තිබුනේ 250 එකක්ම අරන් ටිපර් කරන්න. :oo:
    සමහරවිට චැසිය කැඩුන එකක් අඩුවට ගන්න ඇත්තේ.
    නැ මචන් පොර ගාව එ ලොරිය තිබුනේ 90 ගනන්වල ඉදලා උ එකෙන්ම තමා හම්බ කරලා ගොඩ ගියේ ඉතින් පොර විකුණන කැමති නැ එකයි කපලා ටිපර් කරලා තියාගත්තේ
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අරකට කොල් කරා පොඩි කොස්සක් තියෙනවා එකයි එ ගාන කියන්නේ :rolleyes::rolleyes:

    අහ්.. මොන වගේ මරණයක් ද? පොත ඩුප්ලිකේට්, බොඩිය පස්සෙ තියල, නැත්තම් වෙන පොතකට තියලද තියෙන්නෙ.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    දැන් පාරේ ගියත් පෙන්නෙම ෂෙල් මචන් ලෙඩක්ද මන්දා :D:D
    හොදට හදපු වාහන තියෙනවා තාම හොදට තියාගෙන ඉන්න එවා

    ෆැක්ටරි ෆෝල්ට් බන්. මටත් එහෙමයි. කලින් එක තියෙන කොට ඒව විතරමයි දැක්කෙ. දැන් දකින්නෙ මේව විතරමයි. මොන වෙඩිමක් වෙලාද මන්ද:baffled::D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අහ්.. මොන වගේ මරණයක් ද? පොත ඩුප්ලිකේට්, බොඩිය පස්සෙ තියල, නැත්තම් වෙන පොතකට තියලද තියෙන්නෙ.
    කන්වර්ට් එත් ඉතින් ලොකු අව්ලක් නැ සල්ලි ටිකක් හිර වෙලා තියෙන්නේ මෙ දවස් ටිකේ නැත්තම් තව ටිකක් එහාට මෙහාට කරලා ගන්නත තිබුනා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ෆැක්ටරි ෆෝල්ට් බන්. මටත් එහෙමයි. කලින් එක තියෙන කොට ඒව විතරමයි දැක්කෙ. දැන් දකින්නෙ මේව විතරමයි. මොන වෙඩිමක් වෙලාද මන්ද:baffled::D
    උබ කියන්නේ සමහර වෙලාවට පස්සෙන් පන්නන් යනවා වාහනේ බලන්න
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කන්වර්ට් එත් ඉතින් ලොකු අව්ලක් නැ සල්ලි ටිකක් හිර වෙලා තියෙන්නේ මෙ දවස් ටිකේ නැත්තම් තව ටිකක් එහාට මෙහාට කරලා ගන්නත තිබුනා

    ඒත් බන් නොම්බරේ 252 නෙහ්:baffled: එහෙම වෙන්නෙ කොහොමද බන්. ඕව කන්වර්ට් උනාම අවුල් ද? අලුත් ඒව නම් හෝ පට ගෑවිල්ලෙ කන්වර්ට් කරනව නෙහ්. ඕවට කොහොමද දන්නෙ නෑ නේද? :oo:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒත් බන් නොම්බරේ 252 නෙහ්:baffled: එහෙම වෙන්නෙ කොහොමද බන්. ඕව කන්වර්ට් උනාම අවුල් ද? අලුත් ඒව නම් හෝ පට ගෑවිල්ලෙ කන්වර්ට් කරනව නෙහ්. ඕවට කොහොමද දන්නෙ නෑ නේද? :oo:
    කන්වර්ට් කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ ටිකක් පහු වෙලා එකයි 252 වෙලා තියෙන්නේ තාම වැඩේ අතැරලා නැ රොලක් සෙට් කරගන්න ඹනේ ගෙන්න නම්
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    උබ කියන්නේ සමහර වෙලාවට පස්සෙන් පන්නන් යනවා වාහනේ බලන්න

    මාත් එකම විදියෙ, එකම පාට වාහනයක් සෙට් උනාම නම් ඌ එක්කම එක ලග තමා යන්න බලන්නෙ. ඌ ඉස්සර කරොත් මාත් ඉස්සර කරනවා. ඌ ස්ලෝ කරනකොට මාත් ස්ලෝ කරනව. කොහෙ හරි ගියාම මේ විදියෙ එකක් තිබ්බොත් ඒක ගාවම තමා මේකත් ගහන්නෙ. පාරෙ යන උනුත් එකම විදියෙ ඒව යනකොට හොරෙන් ඇහැ දානව නෙහ්. ;)

    එක දවසක් අපෙ දානෙකට ගිහින් මේ විදියෙම මේ පාටම එකක් සෙට් වෙලා එතනින්ම පාක් කලා පන්සලේ. ටිකක් වෙලා ගිහින් වයස 70ක විතර අන්කල් කෙනෙක් අවිත් අපේ කාර් එකේ දොර අරින්න ට්‍රයි කරනව කියපනකො. බැලුවම අර අනිත් කාර් එකේ ආව මනුස්සයා. මිනිහා පස්සෙ සොරි කිව්වා අපිත් ඒ හරියෙම ඉන්නව දැකල. කුප්ප කමටම නගින්න ගියාද දන්නෙත් නෑ හැබැයි :baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කන්වර්ට් කරලා රෙජිස්ටර් කරලා තියෙන්නේ ටිකක් පහු වෙලා එකයි 252 වෙලා තියෙන්නේ තාම වැඩේ අතැරලා නැ රොලක් සෙට් කරගන්න ඹනේ ගෙන්න නම්

    එතකොට පෙට්‍රල් එකකට ඩීසල් තිබ්බ කියල චැසිය කචල් වෙන්නෙ නැද්ද. බර වැඩි, දෙදරනවා එහෙම නිසා. ඕක වැගන් මොඩල් එකක් නේද. අර කිව්ව වගේ:confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එතකොට පෙට්‍රල් එකකට ඩීසල් තිබ්බ කියල චැසිය කචල් වෙන්නෙ නැද්ද. බර වැඩි, දෙදරනවා එහෙම නිසා. ඕක වැගන් මොඩල් එකක් නේද. අර කිව්ව වගේ:confused:
    :yes::yes::yes:එන්ජින් මව්න්ට් අන්න් මනන් ටිකක් වෙනස් කරන්න ඹනේ නැත්තම් වැඩේ සාර්ථක වෙන්නේ නැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මාත් එකම විදියෙ, එකම පාට වාහනයක් සෙට් උනාම නම් ඌ එක්කම එක ලග තමා යන්න බලන්නෙ. ඌ ඉස්සර කරොත් මාත් ඉස්සර කරනවා. ඌ ස්ලෝ කරනකොට මාත් ස්ලෝ කරනව. කොහෙ හරි ගියාම මේ විදියෙ එකක් තිබ්බොත් ඒක ගාවම තමා මේකත් ගහන්නෙ. පාරෙ යන උනුත් එකම විදියෙ ඒව යනකොට හොරෙන් ඇහැ දානව නෙහ්. ;)

    එක දවසක් අපෙ දානෙකට ගිහින් මේ විදියෙම මේ පාටම එකක් සෙට් වෙලා එතනින්ම පාක් කලා පන්සලේ. ටිකක් වෙලා ගිහින් වයස 70ක විතර අන්කල් කෙනෙක් අවිත් අපේ කාර් එකේ දොර අරින්න ට්‍රයි කරනව කියපනකො. බැලුවම අර අනිත් කාර් එකේ ආව මනුස්සයා. මිනිහා පස්සෙ සොරි කිව්වා අපිත් ඒ හරියෙම ඉන්නව දැකල. කුප්ප කමටම නගින්න ගියාද දන්නෙත් නෑ හැබැයි :baffled:
    නැ බන් පොරට අදුර ගන්න බැරිවෙන්න ඇති වාහනේ එකයි
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    රත්තරං;19079471 said:
    මේ අලුත් නාකි ගාඩ් එකයි බොඩි පතුරු ටිකයි. ඉස්සර බම්පර් එකේ තිබ්බ තව කෑල්ලක් ඔය යට කට වටේට ඒක පුපුරලා තිබ්බේ. ගලවලා විසික් කලා. තව එකක් ගාවින් තිබ්බොත් මිසක් හොයන්න බෑ:P

    එකම අව්ල ලයිට් දෙකයි ශෙල් එකයි වාහනේට වඩා දිලිසෙනවා. ඒවා කඩපුවා නෙමේ.. බ්‍රෑන්ඩ් නිව් බඩු:cool:

    IMG_5746.jpg

    :love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් පාරේ ගියත් පෙන්නෙම ෂෙල් මචන් ලෙඩක්ද මන්දා :D:D
    හොදට හදපු වාහන තියෙනවා තාම හොදට තියාගෙන ඉන්න එවා

    මටනම් ඉතින් සමස්තයක් වශයෙන් හොඳ පරණ වාහන ගැන සැහෙන අමාරුවක් තියෙනවා :yes: බස් එකේ යද්දි උනත් හොඳ භාන්ඩයක් දැක්කොත් හැරිල බලනවාමයි ;)