මචන් SUZUKI EVERY VAN එකක් WINDOW TINT කරන්න කියක් විතර යාවි ද
S SL660 Member Oct 5, 2018 1 0 0 Oct 5, 2018 #1 මචන් SUZUKI EVERY VAN එකක් WINDOW TINT කරන්න කියක් විතර යාවි ද
csaranga46 Well-known member May 20, 2010 7,995 1,745 113 SL Oct 5, 2018 #2 Tint කරන්න ගන්න Paper එක අනුව ගාන වෙනස් වෙනවා මචං Carepoint එකේ බලපන් උන් සුපිරියට Tint කරනවා.