Host එක Free Host එකක්ද? නැත්නම් local host එකක්ද? local නම් PC එකේ PHP.ini එකට ගිහින්
extension=php_pdo.dll
php 5.3 නම්
extension=php_pdo.dll
extension=php_pdo_firebird.dll
extension=php_pdo_informix.dll
extension=php_pdo_mssql.dll
extension=php_pdo_mysql.dll
extension=php_pdo_oci.dll
extension=php_pdo_oci8.dll
extension=php_pdo_odbc.dll
extension=php_pdo_pgsql.dll
extension=php_pdo_sqlite.dll


සල්ලි දීලා ගත්තා නම් උන්ට කියපන් අපිට කියලා වැඩක් තියෙනවද? Customer care එකට email කරලා හරි, call කරලා හරි කියන්න.






server eke koheda bn thiyenneඔය මම දාලා තියෙන file එක හොයාගන්න ඒක හොයාගත්තොත් වැඩ.





server eke koheda bn thiyenne![]()
cpanel ekak ona mama ubata screen shot ekak awwaa pmඒක මම කොහොමද දන්නේ? Server එකේ තියෙන්නේ Cpanel එකක්ද? මොන වගේ Control Panel එකක්ද තියෙන්නේ? Screenshot එකක් දාන්න බැරිද?



Umba deela thiyana DLL file wada windows host walai local host walai thama machan. Meya kiyanne shared linux host ekak gana mama hithanne.ඔය මම දාලා තියෙන file එක හොයාගන්න ඒක හොයාගත්තොත් වැඩ.
Umba deela thiyana DLL file wada windows host walai local host walai thama machan. Meya kiyanne shared linux host ekak gana mama hithanne.
normal shared host wala php.ini edit karanna, module enable karanna denne naha. Ewa karanna puluwan host ta witharai.
Enisa host ewa enable karanna baha kiyanawa nam salli refund karan wena host ekakata yana eka thama karanna wenne



