හෙරොයින් පවා බෙහෙත් ද්‍රව්‍යයක් විදියට ආරම්භයේදී නිපදවූවක්.. ඒක මිස් යූස් කරන එක කන්ට්‍රෝල් කරන්න බැරි නිසානේ ඕනෙම නෑ කියලා තහනම් කලේ. සිගරට් නොබීපු උන්ට වේපර් එකක් කියලා අලුත් ට්‍රෙන්ඩ් එකක් විදියට නිකොටින් හුරු වෙන එක ඔක්කොටම වඩා අවුල්නේ...
ඒක නිසා ඊ සිගරට් වල හොඳ පැත්තක් තිබුණා කියලා මාකට් එකට අතාරින එකේ වාසියක් මට නම් පේන්නේ නෑ... දැන් පුරුදු උන් බේරගන්නවට වඩා අලුතින් ඇබ්බැහිවෙන එවුන් බිහි වෙන එක
Umba thread ekata daala thiyena ekata mama methana reply karannam.
Smoked tobacco product packages are required to have pictorial and text health warnings that cover 80 percent of the top front and back of packages and rotate every six months. Misleading packaging and labeling, including terms such as “light” and “low,” is prohibited, but it is unclear if the prohibition also includes trademarks and figurative and other signs. It is prohibited to manufacture, import, or sell smokeless tobacco products, e-cigarettes containing tobacco, and cigarettes that are flavored, colored, or sweetened.
ඔහොම තමයි මචං කියන්නේ. ලංකාවේ e-cigeratte වලටම කියලා රෙගියුලේෂන් එකක් මම දන්න විදියට නෑ.ඒ උනාට මේවා ලමයින්ට විකුණනවා කියලා තමා අල්ලන්නේ.
අනික ඔය පුපුරණ සීන් හැම එකක්ම වෙලා තියෙන්නෙ මැකැනිකල් මොඩ්ස් වල. රෙගියුලේටඩ් මොඩ් වල ඔය ප්‍රශ්නෙ නෑ. හැබැයි බැටරි එක පට්ට ගැහුවොත් නම් පුපුරන්න ඉඩ තියෙනවා.
HS කෝඩ් එක නම් දන්නේ නෑ බං.
Liquids වලට අදාල ලංකාවේ රූල්ස් ගැන අයිඩියා එකක් නෑ

ඔය තහනම් කියලා නේද තියෙන්නේ?![]()
හෙරොයින් පවා බෙහෙත් ද්‍රව්‍යයක් විදියට ආරම්භයේදී නිපදවූවක්.. ඒක මිස් යූස් කරන එක කන්ට්‍රෝල් කරන්න බැරි නිසානේ ඕනෙම නෑ කියලා තහනම් කලේ. සිගරට් නොබීපු උන්ට වේපර් එකක් කියලා අලුත් ට්‍රෙන්ඩ් එකක් විදියට නිකොටින් හුරු වෙන එක ඔක්කොටම වඩා අවුල්නේ...
ඒක නිසා ඊ සිගරට් වල හොඳ පැත්තක් තිබුණා කියලා මාකට් එකට අතාරින එකේ වාසියක් මට නම් පේන්නේ නෑ... දැන් පුරුදු උන් බේරගන්නවට වඩා අලුතින් ඇබ්බැහිවෙන එවුන් බිහි වෙන එක


මේකෙ තියෙන්නෙ මචං containing tobacco කියලනෙ. ඒත් e-juice වල tobacco නෑනේ. මේව හරිම අපැහැදිලි නීති. ඕන පැත්තකර හරවන්න පුලුවන්.
good post,meka kiyewwama 1k hoyala bonna hithuna,ethana podi awlk tiyenawa bnGood post machooo...
but mn nm hithanne kaata unath me wage deyk recommnd karana eka werdi kiyla...![]()
![]()
![]()
![]()
එහෙමනම් වේප් එක තහනම් කරන්න බෑ. . ඔය නීතියට අනුව නිකොටින් තියෙන ඊ ජූස් තහනම් කරන්නත් බෑ. . නිකොටින් නැති ඊ ජූසුත් තියෙනවානේ. .
හැබැයි රජයයි, දුම්කොල සමාගමයි එකතුවෙලා වේප් වලට ශොට් එක දෙයි අද හෙටම. .
එතකොට ඉතින් සිංහලුන්ට ටොබැකෝ සිගරට් තමා. .
"සරලව කියනවනම් vaporizer එකක් හෝ e-cigeratte එකක් භාවිතා කරලා ඒකට දියර වර්ගයක් එකතු කිරීමෙන් සෑදෙන වාෂ්ප ආග්‍රහණය කිරීම. හුග දෙනක් වරදවා වටහා ගන්න දෙයක් තමයි මේක දුම් පානය කිරීම වගෙ දෙයක් කියන එක. ඇත්තටම කියනවනම් මේකෙන් දුමක් නිපදවෙන්න නෑ. මේකෙන් නිපදවෙන්න වාෂ්පයක්. වර්තමානයේදි මේ උපකරණය e - cigeratte ලෙස හඳුන්වනෙ නෑ. මේක හඳුන්වන්නෙ vaporizer ලෙසයි. එයට හේතුව වන්නෙ බොහෝ දෙනා හිතන්නෙ cigeratte කියන වචනය තියෙන නිසා මේකත් සාමාන්‍ය cigeratte එකක් කියායි. එම දුර්මතය ඉවත් කිරීම සඳහායි මේ උපකරණය වර්තමානයේදි e-cigeratte ලෙස නොහඳුන්වන්නෙ."


good post,meka kiyewwama 1k hoyala bonna hithuna,ethana podi awlk tiyenawa bn
වේප් තහනම් කරමු. .
එතකොට දුම්කොල සංස්තාව රෙකෝඩ් පිට ලන්කාවේ අංක එකේ කම්පැනිය වෙයි. . රජයත් ඕන ඕන විදියට බදු වැඩි කරයි. .

වේප් නැතුවත් ටුබෑකෝ එක පාඩු ලැබුවේ නෑනේ... උන්ට ලාභයි.
ටුබෑකෝ කොම්පැණියේ ලාභ පාඩු වැඩක් නෑ. මිනිස්සුන්ගේ සෞඛ්‍යයට පාඩුද බලන්න ඕනේ.. දැන් සිගරට් බොන එකාට කලින් නිකොටින් යූස් නොකරන එකා යොමු නොවන එක මුලින් කන්ෆර්ම් කරගන්න ඕනේ...
ටුබෑකෝ එකත් එක්ක තරහට අලුතින් බිස්නස් කරන පාහර, ලොන්තපූස් ඊ සිගා බිස්නස්කාරයින්ට කඩේ යන්න සූදානම් නෑ මම නම්. නීති නැත්නම් නීත් හදලා හරි ඕපන් මාර්කට් අවේලබල් නොවෙන්න ඕනේ... දුම්පානය විශෝධනය කරන්න යූස් කලාට කමක් නෑ... මුරුක්කු, ටොෆී ගානට විකුණන්න දෙන්න හොඳ නෑ
ane manda ban me rate kukullu......lol..
Media karayo e cig eka ice ganatama damma e he nam
Minissu oka hadapu eka awit kiwat piligan na bn a tharam media wali brain wash kala
Minissu oka hadapu eka awit kiwat piligan na bn a tharam media wali brain wash kala


ඇයි බන් උබට තේරෙන්නේ නැත්තේ වේප් ජනප්‍රිය වුනොත් දුම්කොල සංස්තාවට පාඩු වෙනවා කියලා. .
උබ දැන් කෙලින්ම දුම්කොල සමාගමටනේ කඩේ යන්නේ. . වේප් එකෙයි සිගරට් එකෙයි වෙනස තේරෙන්නැද්ද බන්? ත්‍රේඩ් එක හොදට කියවපන් මුලින්ම. . අනික වේප් වල ඒකාදිකාරියක් නෑනේ ඕනනම් ඊබේ එකෙන් ගෙන්නගත්තැකි. .
නීති ඕනනම් නීති හදන එකයි තියෙන්නේ. . වේප් තහනම් කලා කියමුකෝ. . එතකොට සිගරට් බොන එක අඩුවෙයිද? ලෙඩ හැදෙන් නැතිවෙයිද?
කතාකරපන්කෝ සිගරට් තහනම් කරන්න. . සිගරට් නිසා ලෙඩවෙන මිනිස්සු ටික හරි බේරෙයිනේ. .
උබ කරන්නේ අරක්කුනම් අව්ලක් නෑ බියර්නම් අව්ල් බියර් තහනම් කරමු ගෑනුත් බොනවනේ බියර් මුදලාලිලාට මමනම් කඩේයන්නෑ වගේ තර්ක දාන එකනේ. .
කරන්න ඕනේ ඕකේ අනිත් පැත්ත. .
මේ දොස්තරලා දෙන්නා වේප් අනුමත කරන්නේ ඇයි කියලා හිතලා බලපන්. .
බොරුවට නොතේරුනා වගේ රිප්ලයි දාන්න එපා.
උඹට හෝ ඕන කෙනෙකුට සිගරට් වලට සාපේක්ෂව මේවා හොඳයි කියන්න පුලුවන්. ඒ ගැන සෙන්සිටිව් වෙන්නත් පුලුවන්. මම නම් වැඩිපුර සෙන්සිටිව් වෙන්නේ නිකොටින් සහිත තවත් ප්‍රොඩක්ට් එකක් මාර්කට් එකට නිදහස් කිරීම, එය සිගරට්ස් වලට වඩා හොඳයි ගඳ නෑ, ට්‍රෙන්ඩ් එක වගේ මතවාද වලින් ආවරණය කොට තිබීම වගේ කරුණු.
කන්ට්‍රෝල් මාර්කට් එකක් ( විශෝධනය උදෙසා ) තිබුණට කමක් නෑ...
දොස්තරලා ලෙඩ්ඩු ගැන කිව්වට මම කියන්නේ නිරෝගී අය ගැන
ඉතින් බන් ශරීරයට අහිතකර දෙයක් තියෙනවනම් නීතිගේන්න කතාකරපන්. . මමත් කියන්නේ ඒක තමා. .
වේප් වලට නිකොටින් යූස් කරන්න බෑ හෝ % කියලා නීතියක් ගෙනාවොත් ඒ හේතුව නිසාම සිගරට් වලටත් ගේමක් ඇද්දැකි. . සිගරට් තහනම් වෙන තැනට වැඩ සැලැසුවැකි. . ඒකනේ වෙන්න ඕනේ. .
උබේ මතේට විරුද්ද එවුන්ට උබ පාහර,ලොන්තපුස් බිස්නස් කාරයෝ කියලා නොකියා කියද්දි අපිටත් මල පනිනවා. .





මන්නන් දැකල තියෙන විදිහට වෙනින් රටවල තරැණ එවුන්නන් ගොඩක් vaping වලට බැහැල තියෙන්නේ

ඒ නිසා vaping pen ගන්නවනන් battery FDA approve කරපුව ගන්න

Rep++ for the post
Innokin Endura T18 කියන්නේ ටිකක් ප්‍රසිද්ධ vaping pen එකක්. Innokin කියන්නෙත් හොඳ company එකක්. මේකේ technical specs දානව ඔයාලට compare කරගන්න. Not a marketing attempt
- A non-variable battery of 1000 mAh and 14 W
- Two 1.5Ω coils with organic cotton wool
- Tank volume: 2.5 ml
- Connexion: 510
- A round-shaped Fire with a multicolored LED lighting (5-press ON/OFF)
- Protection against reverse polarity and against short circuits
- Recharge with micro- USB cable (provided)
- Battery charge indicator with a multicolored LED
- Four colors available (metal, black, green and pink)
- Two 2.5 ml removable Pyrex tanks
- A spare kit of washers
- A user manual in english
- A plastic holder
- Diameter: 18 mm
- Weight: 80 g
- Length: 14.5 cm
- Clearomizer’s length: 5.5 cm
![]()
Webmd also says (researchers from Uni of Michigan) it is at least 80 to 85% safe
WebMD link here
nicotine ද non-nicotine කියන එකම නෙවෙයි වාද කරන්න ඕන අනිත් සෑහෙන්න chemical ගොඩක් 'burn' වෙනව smoking වලදී.මන්නන් දැකල තියෙන විදිහට වෙනින් රටවල තරැණ එවුන්නන් ගොඩක් vaping වලට බැහැල තියෙන්නේ
![]()
18 අඩු අය බේරගන්න ප්‍රශ්නේ cigarrette e-ciga දෙකටම එකවගේ දෙයක්, මෙතනට ඒක අදාල නෑ
වැඩියෙන් පාවිච්චිකරද්දි phone එකක් වගේම බැටරි පුපුරන්න පුලුවන්ඒ නිසා vaping pen ගන්නවනන් battery FDA approve කරපුව ගන්න
![]()
![]()
FDA link here
අඩුමගානේ damage එක අඩු product එකක් පාවිච්චිකරන්න පුලුවන්නන් ඒක හොඳ දෙයක්. ඒත් ලංකාවේ liquid තියෙද?

