Vaping කියන්නෙ මොකක්ද?

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Good Post machan :yes::yes:
    ලංකාවේ liquids ගන්න ප්ලේසස් තිබ්බා.ඒත් මේ දවස්වල තාවකාලිකව නවත්තලා තියෙන්නෙ. මේ ගොබ්බ මීඩියාවල එවුන් මේවා ලමයින්ට විකුණනවා අරවා මේවා කියලා සුරාබදු එකෙන් අල්ලලා තියෙන්නෙ.

    Thanks බන් :D:D

    You must spread some Reputation around before giving it to aravinda145 again.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම් මේ ගැන පොඩ්ඩක් අහල තියෙනව කලින්

    හැබැයි මේක කියෙවුවම මේ ගොඩක් අලුත් දේවල් වගේම පරණ දේවල් වල වැරදි දේවල් අවබෝධ උනා

    මේ වගේ දේවල් එළකිරි එකට වටිනවා මචෝ :D:D
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    හ්ම් මේ ගැන පොඩ්ඩක් අහල තියෙනව කලින්

    හැබැයි මේක කියෙවුවම මේ ගොඩක් අලුත් දේවල් වගේම පරණ දේවල් වල වැරදි දේවල් අවබෝධ උනා

    මේ වගේ දේවල් එළකිරි එකට වටිනවා මචෝ :D:D

    Thanks Machan :)
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඕක ඔය කියන තරම් හොද දෙයක් නෙමේ. ඕක ගැන හරි දීර්ගකාලීන පරීක්ෂණ මොකක්වත් නෑ.

    American Heart Association එක කියනව මහජන සෞඛ්‍යට ඇතිවෙච්ච ලොකුම තර්ජනය Vaping කියල. Cigarette බොන කෙනෙක්ට ඒකෙන් අයින් වෙන්නත් Vaping නැතුව වෙන ක්‍රමයක් යොදාගන්න කියනව. පෙනහළු ආබාධ,heart සම්බන්ධ ප්‍රශ්න වලට මූලික හේතුවක්ලු Vaping..ඒවගේම තරුණ වයසේ ලමයි Vape කරන එකෙන් මොලය වැඩීම දුර්වල වෙනව.
    https://www.heart.org/en/healthy-li...-smoking-tobacco/is-vaping-safer-than-smoking

    තව ඕන තරම් පිලිගත් ආයතන වලින් Vape කරන්න එපා කියල දාලා තියෙන articles හොයාගන්න පුලුවන් සර්ච් කරොත්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    ඔන්න WHO එකෙන් කියන විදිහ

    Are e-cigarettes more or less dangerous than conventional tobacco cigarettes?

    It is difficult to generalize on the risk to health of ENDS as compared with cigarettes or other tobacco products, as this is contingent on a range of factors.

    Both tobacco products and ENDS pose risks to health. The safest approach is not to use either.


    Do e-cigarettes (ENDS) cause lung injuries?

    There is growing evidence that ENDS could be associated with lung injuries and in recent times e-cigarette and vaping have been linked to an outbreak of lung injury in the USA. This is described by the United States Centers for Disease Control and Prevention (CDC) as ‘e-cigarette or vaping associated lung injury’ (EVALI), which led the CDC to activate an emergency investigation into EVALI on 17 September 2019.

    https://www.who.int/news-room/q-a-detail/e-cigarettes-how-risky-are-they
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මිනිස්සු සාමාන්‍ය දුම්කොල පිලිකාකාරකයි කියල හොයාගත්තෙත් මෑත අතීතයේදී. ඒ වෙනකන් පිරිමියෙක් නන් දුම් බොන්නම ඕනෙ වගේ සමාජ මතයක් බටහිර රටවල් වල තිබ්බෙ. ඉතින් මෑත කාලයේ එලියට ආපු VAPING ගැන තාම හරි දෙයක් කියන්න බෑ.

    පාවිච්චි කරන්නම ඕනෙනන් අනිවාර්‍යෙන් හරි තැනකින් quality products ගන්න. juice එක වගේම vaporizer එකත් වැදගත්. USA,UK වගේ රටවල් වල administrations වලින් ඒ products approve වෙලාද බලන්න අනිවාර්‍යෙන්.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    කවුරු මොනා කිවත් VAPING KARANA EKA CIGARETTE එකට වඩා නම් හොදය් මට නම් හිතෙන්නෙ.. මම් VAPING කරල තියෙනව සෑහෙන්න පට්ට ආතල් මකරෙක් වගේ දුම් දම දම ඉන්න පුලුවන්.. ඕනිම දෙයක් ඕනිවට වඩා හොද නැහ කරන්න.