Vass ge Wife ta hira gedara raja sepa lu

Hiranchandima

Member
Sep 29, 2006
10,824
149
0
Hama thanama innawa
mara ratak wela meka... oya school girlsge phone check karana 1ka,ayalata msg yawana 1ka hoyanawa wage gon nithi danawa wenuwata mewage aparada nathi karanna me harak nithi hadanne nane :angry: :angry: naduth hamuduruwange baduthu ungema tamai :angry:
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
පවතින සමාජ ක්‍රමය තුල දේශපාලුවෝ හා උන්ගේ අතකොලුවන් වන පාතාල ලොක්කෝ නීතිය අතට අරන් තියෙන යුගයක් මේක.


උන්ගේ කැලෑ නීතියට අනුව උන් කෙලින පිස්සු දැක්කම මේක සුලු දෙයක්...

පුදුම වෙන්න දෙයක් නැහැ වාස්ගේ බිරිඳ එලියට දාලා එම පහර කෑ ශිෂ්‍යයා පිටම වරද පටවා ඇය වෙනුවට ඔහු සිර ගෙයට යැව්වා කිව්වත්..

ප්‍රශ්නය තියෙන්නේ මේවා ඉදිරියටත් වෙන්න ඉඩදී බලා සිටිනවාද නැත්නම් මේවාට විසඳුම් දැන්ම තියා සොයන්නට දනුවත්වී පෙල ගැසෙනවාද කියන එකයි......
 
Last edited:

VIDUrUVAN123

Member
May 24, 2007
2,914
10
0
Sri lanka
machang monawa unath A ganni SSP kenekge wife ne thamath SSP ta job akak karanawane

Ethin mokekwath SSP ge [ower walata yanna bayai
Anika SSP kiyanne Policeye Hoda Rank akak
 

Bigspin

Well-known member
  • May 27, 2007
    4,238
    3,795
    113
    LONDON
    Maru... mamath honeymoon ekata place ekkak hoya hoya hitiye...:P

    Kohomada Kings level room ekkak book karanne...