VAT අත්හිටුවයි

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,599
    1,120
    113
    ඔව්....ආණ්ඩුව සල්ලි ගෙදරින් ගේන්නේ නෑ. මහින්ද ගෙනාවෙත් නෑ, රනිල් ලොක්කා ගෙන්නෙත් නෑ. නමුත් මෙහෙම ටැක්ස් ගැහුවට කමක් නෑ මහජනතාවට පටි තද කර ගන්න කියන ගමන් ඇමතිලත් පටි තද කර ගෙන......
    එහෙම වෙනව ද?

    ඇමතිලගෙ පටි බුරැල් වෙන අතරේ මහජනයගේ පටි රෝල් වෙනව :growl::growl::growl::growl:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දැන් ඔය අපෙන් පහුගිය මාස වල වැඩිපුර එකතු කරන ලද මුදල් ඉලග බිල් වලින් අඩු කරනවද?

    dialog tv, dialog 4g, ලයිට්, ටෙලොෆොන් බිල්, එකි නොකි ඔක්කොම බිල් ඉලග මාස වලින් අඩු කරනවද ?

    ahanna giya withrai, uba ahala
     

    Similar threads