VAT අත්හිටුවයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    VAT වැඩි කිරීම අත්හිටුවයි

    එකතු කළ අගය මත පනවන බද්ද (VAT) වැඩි කිරීමටගත් තීරණය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමන් නියෝගයක් නිකුත් කළ තිබේ.

    වැට් බදු හා ජාතිය ගොඩ නැගීමේ බදු වැඩිකිරීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පාර්ශ්ව පහක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගියදා ගොනු කරනු ලැබීය.

    අදාළ පෙත්සම අද (11දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සළකා බලමින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

    අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැණින.

    පෙත්සම විභාග කර අවසන් වන තෙක් වැට් බදු වැඩි කිරිම අත්හිටුවන ලෙසත්, වැට් බදු වැඩිකිරීම පාර්ලිමෙන්තුවේ සම්මත කර ක්‍රියාත්මක කළ යුතු බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

    ලංකාදීප
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් බලමු ඕකට පක්ෂව අත උස්සන්නේ කවුද කියලා.......
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දැන් ඔය අපෙන් පහුගිය මාස වල වැඩිපුර එකතු කරන ලද මුදල් ඉලග බිල් වලින් අඩු කරනවද?

    dialog tv, dialog 4g, ලයිට්, ටෙලොෆොන් බිල්, එකි නොකි ඔක්කොම බිල් ඉලග මාස වලින් අඩු කරනවද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ගරු අගවිනිසුරු මැතිසද දිනේවා!!!!!

    කෝට් කේස් එක දාපු විමලේ ගේ මජර කට වැහී හරි හමං විදියට කතා කරන්නට නුවන ලැබේවා!!!!
    (මොනව වුනත් පොර කරපු මේ දේ හොදයි ඈ!!)
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0

    Aanduwa salli gedarin gennada? Wena monawa hari kramayakin salli hoyai ex :- Petrol/Diesel , revenue licence oya wage
    :shocked::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    අපේ ගරු අගවිනිසුරු මැතිසද දිනේවා!!!!!

    කෝට් කේස් එක දාපු විමලේ ගේ මජර කට වැහී හරි හමං විදියට කතා කරන්නට නුවන ලැබේවා!!!!
    (මොනව වුනත් පොර කරපු මේ දේ හොදයි ඈ!!)

    සිරිසේන ට තවම සදුදා උනේ නෑනේ.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අපේ ගරු අගවිනිසුරු මැතිසද දිනේවා!!!!!

    කෝට් කේස් එක දාපු විමලේ ගේ මජර කට වැහී හරි හමං විදියට කතා කරන්නට නුවන ලැබේවා!!!!
    (මොනව වුනත් පොර කරපු මේ දේ හොදයි ඈ!!)

    upama upameya tika ain karama u kiyana 80% k aththa ban.dan awrudu 2kata kalin kiwwe oya shoke ekata une.=
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔය අපෙන් පහුගිය මාස වල වැඩිපුර එකතු කරන ලද මුදල් ඉලග බිල් වලින් අඩු කරනවද?

    dialog tv, dialog 4g, ලයිට්, ටෙලොෆොන් බිල්, එකි නොකි ඔක්කොම බිල් ඉලග මාස වලින් අඩු කරනවද ?
    :yes::yes:පාර්ලිමේන්තුවෙ සම්මත කරේ නැත්තන් අනිව අඩු කරන්ඩ ඔනෙ.

    කොහොමද විමල්ගෙ වැඩ සුපිරි මොලයක්. :cool::cool:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දැන් ඔය අපෙන් පහුගිය මාස වල වැඩිපුර එකතු කරන ලද මුදල් ඉලග බිල් වලින් අඩු කරනවද?

    dialog tv, dialog 4g, ලයිට්, ටෙලොෆොන් බිල්, එකි නොකි ඔක්කොම බිල් ඉලග මාස වලින් අඩු කරනවද ?
    :confused::confused::confused::confused::sorry::sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉලගට දාන්ඩ ඔනෙ නඩුව තමයි නිති විරොධි ලෙස අය කරගත් වැට් බදු මුදල් නැවත ලබා දන්ඩ කියල දාන නඩුව,අපහු දියන් කියල තින්දුවක් ආවොත් කොහොමද ආතල් එක පොනිලට දුවන්ඩ වෙන්නෙ.:lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    Aanduwa salli gedarin gennada? Wena monawa hari kramayakin salli hoyai ex :- Petrol/Diesel , revenue licence oya wage
    :shocked::lol:
    ඔව්....ආණ්ඩුව සල්ලි ගෙදරින් ගේන්නේ නෑ. මහින්ද ගෙනාවෙත් නෑ, රනිල් ලොක්කා ගෙන්නෙත් නෑ. නමුත් මෙහෙම ටැක්ස් ගැහුවට කමක් නෑ මහජනතාවට පටි තද කර ගන්න කියන ගමන් ඇමතිලත් පටි තද කර ගෙන......
    එහෙම වෙනව ද?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ඔව්....ආණ්ඩුව සල්ලි ගෙදරින් ගේන්නේ නෑ. මහින්ද ගෙනාවෙත් නෑ, රනිල් ලොක්කා ගෙන්නෙත් නෑ. නමුත් මෙහෙම ටැක්ස් ගැහුවට කමක් නෑ මහජනතාවට පටි තද කර ගන්න කියන ගමන් ඇමතිලත් පටි තද කර ගෙන......
    එහෙම වෙනව ද?
    :(:(:no::no::sorry:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ඔව්....ආණ්ඩුව සල්ලි ගෙදරින් ගේන්නේ නෑ. මහින්ද ගෙනාවෙත් නෑ, රනිල් ලොක්කා ගෙන්නෙත් නෑ. නමුත් මෙහෙම ටැක්ස් ගැහුවට කමක් නෑ මහජනතාවට පටි තද කර ගන්න කියන ගමන් ඇමතිලත් පටි තද කර ගෙන......
    එහෙම වෙනව ද?

    Ehema wenne nethi ekane ban prashne. Mama kiewwe anduwa wena mokak hari jilmart ekak dai kiyala minissungenma salli kapaganna.
     
    Similar threads