VAT ඉවත් කරන හැටි අනුර කියයි..⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    AKD confirms VAT removal for key sectors​

    PSX_20240916_140257.jpg

    Anura Kumara Dissanayake, the presidential candidate of the National People’s Power (NPP), has pledged to completely remove VAT on essential sectors such as food, education, and healthcare.

    Speaking at a rally in Akuressa as part of NPP’s presidential campaign, Dissanayake explained his plans to reduce electricity bills and offer financial support of Rs. 10,000 to Rs. 17,500 for struggling families.

    He further criticized the current government, stating, “They create governments to divide resources, but we aim to abandon such practices and transform politics into a public service.” Dissanayake assured uninterrupted supplies of fuel, gas, and electricity under an NPP government, dismissing fears of shortages.

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    8% narakada 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    මේ video එකේ කොයි හරියේ ද VAT අඩුකරන විදිය කියන්නේ ???? :unsure:

    ඌ කියනෙන් vat නැති කරනවා , බිල් අඩු කරනවා , සහනාදාර දෙනවා මිස දෙන හැටි පැහැදිලි කරන්නේ නෑ උබේ ටයිටල් එකේ කියනවා වගේ .

    Dissanayake explained his plans to reduce electricity bills and offer financial support of Rs. 10,000 to Rs. 17,500 for struggling families.
    plan එකක් නෑ . පොරොන්දුවක් කියන්නේ .
    ------ Post added on Sep 17, 2024 at 12:57 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    Gota part 2. Gotath mulin kale Vat adu karala election thiyala tax net eka hadanna..
    Me sukanna ethaninuth ehata gihilla non elastic demand ekak thiyena items list ekakata vat nethima karala tax net eka improve karanna hadanawa..rate aaye mokak hari prashnayak aawoth sathiyen bankoloth ee widihata nam..

    Aduma tharame revenue collection eka improve karala honda system ekak hadala, pilot project ekak hari karala oya wage deyak karanna one..

    Me sukanna political suicide mission ekaka inne..ekko munta kohen hari parampara gaanakata hariyana kuttiyak hamba wenawa ethi ratata kelawanna .
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    images

    ------ Post added on Sep 17, 2024 at 1:47 PM

    ඉතින් බදු ගෙවන්න ඕනි නැති, ණය ගෙවන්න ඕනි නැති, bill ගෙවන්න ඕනි නැති, තව මාසෙට කීයක් හරි ආණ්ඩුව ගානේ දෙන රටක් තමයි මිනිස්සු ඉල්ලන්නෙත්..
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    දූශණය නැති කරනව කරනව කිව්වට, ඒක නැති කරන විදියක් කියන්නෙත් නෑ පොර. රට බයිල ගහනව විතරනෙ :( ඊට වඩා අර දෙරනෙ දිලිත් කාරය කියනව දූශණය නවත්තන්න ඕන වැඩපිලිවෙල ‍මේකයි කියල.
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මේ අවුරුද්දේ වැට් බද්දෙන් අපේක්ෂිත ආදායම රුපියල් ට්‍රිලියන 1.4ක්. මේ අපේක්‍ෂිත මට්ටම හොයන්න පුළුවන් වේද මම දන්නේ නැහැ, නමුත් ඔය අපේක්ෂිත ආදායම අය වැය ලේඛනයේ අඩංගු කාරණයක්, එක නිසා මේ ආදායම ලැබේවි කියල පුරෝකථනය කරලා අයවැය හදලා තිබෙනවා. අනුර කුමාර කියන විදියට ඔය ට්‍රිලියන 1.4 නැති වුනහම ඒ මුදල කොහෙන් හෝ හොයන්න ඕන, වෙනත් බද්දක් පනවල උපයාගන්න වෙනවා. ඒ කියන්නේ කිසිම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. රුපියල් ට්‍රිලියන 1.4ක් කියන්නේ බිලියන 1400ක්. රුපියල් කෝටි 140,000ක්. ඩොලර් එක 310ක් කියල ගත්තොත් ඩොලර් බිලියන 4.5ක ආදායමක් නැති වෙනවා. මේක විහිළුවටවත් ගන්න සුදුසු දෙයක් නොවේ. මහා බරපතල ප්‍රකාශයක්. අනුරගේ ආර්ථික කමිටුව මේවා නොදන්නවා වෙන්න බැහැ.:oops:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    රනිල්, රවී කරුනානයක, ලක්ස්මන් කිරිඇල්ල, රෝහිත අබේගුනවර්දන, වජිර , කෙහෙලිය, මහින්දානන්ද මනූශ වගි සෙට් එකක් රට හදනකන් බලන් ඉන්න http ල 😁🤣
     
    • Haha
    Reactions: Gwynbleidd