අපෝ මටත් 2016 ඉඳල ලියුම් එනව නඩු දානව කියල. උන් දාන නඩුවක් නෑ
අපි 2010 පටන් ගත්ත කොම්පැණියක් වහන්න කියල ලියකියවිලි දුන්නට උන් ඒක කරල නෑ. ඉතිං ආයෙ උන්ගෙ පස්සෙන් බඩ ගානවට වඩා නඩු දැම්මට පස්සෙම අපේ ලියකියවිලි ටික ආයෙ දෙනව කියල දැං නඩු දානකං බලං ඉන්නව අවුරුදු 9 තිස්සෙ