VAT එකට රෙජිස්ටර් වෙලා කෙල උනා

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    ikmantama Chartered Accountant kenek contact karapan. Revenue threshold eka exceed karanne nattan VAT register karanna ona naha. uba revenue ekak natiwama register wela:angry:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ay ban register wune
    api vat gannawa cstomer gen register naha
    VAT Reg නැතුව VAT ගන්නේ කොහොමද බන් ?

    මගේ CA කියලා තියෙනවා VAT ගන්න ඕනේ මිලියන 60 වැඩි නම් කියලා.
    මට VAT අංකයක් ඉල්ලුවා කොම්පැනි එකකින්, මම හිතලා හිතලා අත ඇරියා වැඩේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    VAT Reg නැතුව VAT ගන්නේ කොහොමද බන් ?

    මගේ CA කියලා තියෙනවා VAT ගන්න ඕනේ මිලියන 60 වැඩි නම් කියලා.
    මට VAT අංකයක් ඉල්ලුවා කොම්පැනි එකකින්, මම හිතලා හිතලා අත ඇරියා වැඩේ
    athule danne taxes and levi kiyala mecharakal kawruwath ahanne naha ban un okkoma bills pay karanwa
    mata salli enawa
    ahuwoth ewatath wada piliyam dala thiyenne
     
    • Like
    Reactions: Nadun26

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,787
    113
    මාලඹේ
    අපෝ මටත් 2016 ඉඳල ලියුම් එනව නඩු දානව කියල. උන් දාන නඩුවක් නෑ :rofl:

    අපි 2010 පටන් ගත්ත කොම්පැණියක් වහන්න කියල ලියකියවිලි දුන්නට උන් ඒක කරල නෑ. ඉතිං ආයෙ උන්ගෙ පස්සෙන් බඩ ගානවට වඩා නඩු දැම්මට පස්සෙම අපේ ලියකියවිලි ටික ආයෙ දෙනව කියල දැං නඩු දානකං බලං ඉන්නව අවුරුදු 9 තිස්සෙ :lol:
    රනිල් එක්ක දාපු සෙල්ලම් නම් ජෙප්පෝ එක්ක බැරි වෙයි මචං
     
    • Haha
    Reactions: Identity