Vat 69 1L 5 Bottles for Sale

Dailco

Well-known member
  • Oct 11, 2021
    2,237
    2,964
    113
    Colombo
    Bona ekek ta ridila....!
    Uba apple gediya vitharada dakke? saving ekata salli danna kiyanawa dakke nadda?

    paw bn ubala... nikan kalakanni wenawa bn sirawatama ah.
    mama edath kiyanawa wage adath kiyanawa ubala marenna one bottle eka athe thiyagena inna kota heart attack ekak avith ube podi eka issarahama.

    ethakota wasi 2k wenawa.

    1. samajata barak wela inna bebaddo tika iwara wenawa
    2. ethakota aduma gane podi unge oluwata hari yavi, ape thaththa marune bila kiyala.
    ethakotawath ape mathu param parawa tikak kalpanakari wela hadenawa.

    apple gediyak kala budiya ganin ban key board eken bana desanne nathuwa online. nikan joke ekak wenawa withari :lol:
     
    • Like
    Reactions: RLT4U

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,799
    9,504
    113
    කෝ බං මම මැසේජ් ඵකක් දැම්ම රිප්ලයි නෑනේ..බඩු ඉවර වුනාද?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මාත් ඔය කථාව අහලා තියනවා. හරියටම දන්නේ නෑ. මොකක්ද සීන් එක?
    කැම්රී ජෝනියා රට විස්කි බෝතල් ඔක්කොම ඒ ෆ්ලේවර් එකට පුරවනවා මෙහේ... Duty ෆ්‍රි එකෙත් ඔය ජරාව තියනවලු.. ගත්ත උන් කිව්වා අමු ජරාවක් කියලා...
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,337
    6,768
    113
    හෙල බිමේ
    කැම්රී ජෝනියා රට විස්කි බෝතල් ඔක්කොම ඒ ෆ්ලේවර් එකට පුරවනවා මෙහේ... Duty ෆ්‍රි එකෙත් ඔය ජරාව තියනවලු.. ගත්ත උන් කිව්වා අමු ජරාවක් කියලා...
    හාපෝ.. කාලකණ්ණියා.. මුන්ව එළවල දාන්න ඕන.. යකෝ quality බඩුවක් ගන්න බෑ නේ..