VAT eka wadiwenna kalin

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,111
    3,916
    113
    COMPUTER ITEMS වලට දැනට TAX තියෙනවා 22.5%.
    View attachment 220623
    ආර්තික ඝාතක ජයසුන්දරගෙ ගොලයො මිනිස්ට්‍රියෙ ඉදන් ආන්ඩුව ගෙදර යවන්න කුජීත ටැක්ස් ඇඩ්වයිස් ආන්ඩුවට දීලලු😁
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    ado petrol diesel valata 0-18% wedi unama. anith badu tika nikanma ganan yai ne ban?

    බොරු වියදම් බන්. එහෙ ගෙදර එන්ගේජ්මන්ට් එක අරගෙන ගෙදර එක්කගෙන එන්න බැලුවේ. සල්ලි තියෙන කාලෙක වෙඩිම ගන්නවා ළමයෙක් දෙන්නෙක් හදලම.. 😪
    honda idea ban. wedding walata boruwata wiyadam karanna epa. laksha 10kin ethulata serama iwara karala dapan
    ------ Post added on Dec 12, 2023 at 9:58 AM
     
    • Love
    Reactions: Heshan Daminda

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,504
    5,402
    113
    ado petrol diesel valata 0-18% wedi unama. anith badu tika nikanma ganan yai ne ban?


    honda idea ban. wedding walata boruwata wiyadam karanna epa. laksha 10kin ethulata serama iwara karala dapan
    ------ Post added on Dec 12, 2023 at 9:58 AM
    Ranilge economics
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,111
    3,916
    113
    වැට්බදු වැඩිකිරිමේ සාදයේ වියදම මිලියන 250ක් ජනවාරි වැට්බදු ලෙස මහජනයාගෙන් අය කෙරෙන බව සතුටින් දන්වමු😁😁
     
    • Haha
    Reactions: SLBlackKnight

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    K34XcwC.png

    මැරෙන්න කියලා බැලුවෙ බන් ටිකක් හොයලා බලලා.... භූමදානයටයි, ආදාහනයටයි වැට් වදින සීන් එකක් කියනවා ඇහුනා...
    ජනවාරියෙ මැරුනොත් ගෙදර අයට මල් ශාලාවට විතරක් නෙවෙයි......
    ආණ්ඩුවටත් ගෙවන සීන් එකක් තියෙන්නෙ...
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    මචන්ලා 3%නේ වැඩි වෙන්නේ... එකේ effect එක media වලින්, business කාරයෝ මවාපාන තරම් ලොකු එකක් වෙන්න පුලුවන්ද..?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    මචන්ලා 3%නේ වැඩි වෙන්නේ... එකේ effect එක media වලින්, business කාරයෝ මවාපාන තරම් ලොකු එකක් වෙන්න පුලුවන්ද..?
    3% ඒ කියන්නෙ 18% දක්වා එකතු වෙනවා. ඒක නෙවෙයි බලපෑම අලුතෙන් වැට් ලයිස්තුවට එකතුවෙන දේවල් ඒක පුදපු ගමන්ම 18%
    පෙට්‍රල්, ඩීසල්, ගෑස් වැටෙන්නෙත් ඒ ගානට
     
    • Like
    Reactions: crazykavi

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,065
    26,524
    113
    Kandy
    සිංහලු පාරට බහින්නේ බඩු නැති උනොත් විතරයි. බඩු ගනං ගියාට උන්ට වගේ වගක් නෑ. පෙට්‍රල් ලීටරේ රු 1000ට උනත් ගහයි. රනිල් සෑර් හොඳටම දන්නවා එක. මෝඩ ගූටා නොදන්නවා උනාට
    Yes