vat/tax free වාහන කථාව

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම මේ සිධ්දිය තවම හරියට දන්නෙ නැහැ.:no::no:
    දන්න කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දීපන්කො?:yes::yes:
    මෙන්න මේකයි කතාව... ඊයෙද කොහෙද ප්‍රවෘත්ති වලට කියල තිබ්බ වැට්/ටැක්ස් නැතුව වාහන ගන්න පුලුවන් කතාවක්. (මම දන්නෑ අම්ම තමයි මටත් කිවුවේ:baffled::baffled:) මට හරියටම දන්න කෙනෙක් කියපන්කො ඒ සීන් එක මොකක්ද කියල? ඒකෙ හැටියට වාහන වල ගනන් අඩු වෙනවද? අපිට දැන් තියෙන්නෙ ඇල්ටො 800cc එකක්.. ඒක විකුණල වෙන එකකට යන්න තමයි කල්පනාව.

    අනික තමයි හ්යිබ්‍රිඩ් හැම වාහනයකම අර අවුරුදු 5කට සැරයක් බැටරිය මාරු කරන්න ඔනේ ඊන් එක තියෙනවඩ? vezel එකෙත් එහෙමද? :D:D
     

    Captain Flint

    Member
    Nov 10, 2014
    13
    42
    0
    Walrus, English Channel
    හැම හයිබ්‍රිඩ් එකේම බැටරිය එහෙම මාරු කරන්න ඕනි නෑ. අනික සමහර හයිබ්‍රිඩ් වල බැටරිය අවුල් නං පෙට්‍රල් වලින්ම දිව්ව හැකි. පස්සේ එකක් දාගන්න කන්
     
    • Like
    Reactions: D#rox

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    tax eka adu karala tiyenawa 1000cc walata adu ewata, dan Alto 800cc eka brandnew 14.95

    ethakota 1000cc welata eka ottu nathuwa athine? :oo::oo::oo:

    හැම හයිබ්‍රිඩ් එකේම බැටරිය එහෙම මාරු කරන්න ඕනි නෑ. අනික සමහර හයිබ්‍රිඩ් වල බැටරිය අවුල් නං පෙට්‍රල් වලින්ම දිව්ව හැකි. පස්සේ එකක් දාගන්න කන්

    ehemada ban? :confused: mama ehema ekaknan ahuweth adai. thanks machan :yes::yes: