VAT69 Help

Roxianna

Member
Dec 14, 2018
44
3
0
yahaluwane, mama Aluth. mata udawwak ona. mage athin mage GF ge thaththata genapu VAT69 bottle ekak biduna. mata meka dan kiyanna baha. kavuruhari innawanam bottle ekak wikunanna thiyana kenek kiyanawada? price ekath danna. Thank you.
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,036
    1
    11,077
    113
    Kasippu tiyenawa, hariyan nadda? one nan 69 bottle ekata purola seal karala dennan, 150 extra one
     

    Geriya

    Active member
  • Dec 13, 2018
    440
    130
    43
    ගව මඩුවේ
    his ekak nemei ane. full ekak.


    හරි මචං තියන එකෙක් උඹට දෙයි අඩුවට:love:
    ඒක නෙමේ උඹ අලුත් නේද අදමයි නේද අකවුන්ට් එක හැදුවේ කවුද උඹට කියුවේ මේකෙ හොර කසිප්පු විකුනන උන් ඉන්නව කියල? හොර අරක්කු විකුනන එකෙක් උඹට පීඇම් කරයි මේකට පෝස්ට් නොදා බය වෙන්න එපා
     

    Roxianna

    Member
    Dec 14, 2018
    44
    3
    0
    හරි මචං තියන එකෙක් උඹට දෙයි අඩුවට:love:
    ඒක නෙමේ උඹ අලුත් නේද අදමයි නේද අකවුන්ට් එක හැදුවේ කවුද උඹට කියුවේ මේකෙ හොර කසිප්පු විකුනන උන් ඉන්නව කියල? හොර අරක්කු විකුනන එකෙක් උඹට පීඇම් කරයි මේකට පෝස්ට් නොදා බය වෙන්න එපා
    google eken vat 69 search kalama me site kata awa.
     

    Geriya

    Active member
  • Dec 13, 2018
    440
    130
    43
    ගව මඩුවේ
    meke pay karala badu ganna puluwan da?

    පේ වෙලා අරක්කු බොන්න එපා මචං ඒක වැරද්දක්
    මේක බමප් වෙවී තියෙයි. හොර අරක්කු වෙලෙන්දෙක් උඹට පීඇම් කරයි බය නොවී හිටු