VB 6 වලට උදව් ඕනා

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
මගේ Hosting Account එකක් තියෙනවා Godaddy එකේ
මට VB 6 වලින් Programme එකක් ලියන්න ඕනා Host කරල තියෙන MY SQL Database එකට
Database එක Connect කරගන්න ඕනා
Add New, Delate, Edit වගේ දේවල් කරගන්න ඕනා
මට උදව් කරන්න
දන්න මොනවම හරි Comment කරන්න
දන්නෙ නැත්නම් Idea එකක් හරි දීලා යන්න
 
Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර

මම හිතන්නෙ මචං ඕක‍
අපේ Computer එකේ SQL දාලා ඒක Connect කරණ හැටියි
මට ඕනා Host කරපු එහෙකට
පුලුවන් නම් උදව් කරන්න
Sample Project එකක් දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි
 
rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මගේ Hosting Account එකක් තියෙනවා Godaddy එකේ
    මට VB 6 වලින් Programme එකක් ලියන්න ඕනා Host කරල තියෙන MY SQL Database එකට
    Database එක Connect කරගන්න ඕනා
    Add New, Delate, Edit වගේ දේවල් කරගන්න ඕනා
    මට උදව් කරන්න
    දන්න මොනවම හරි Comment කරන්න
    දන්නෙ නැත්නම් Idea එකක් හරි දීලා යන්න

    okata hariyanne PHP kiyana lang eka. samanyen web development valata Microsoft lage solution eka thamayi ASP.Net (you can use any .Net lang with ASP.Net). eth PHP thamayi vediyema use karanne. oya meka karanne VB igena gannada? aeththama avashyathavayakatanam aniva PHP bhavitha karanna. eka ithama phaladayi deyak venava VB use karanavata vada. :yes:
     
    Mama danne VB6 Use karanna.
    Mata ona programme ekak run karalnna, local machin eke.
    but eke database eka thiyenna ona host karala.

    Meka .net valin hari karanna puluvan nam.
    mata weda karana sample project ekak upload karala denna.
    mama eke wenaskam karala. mage database eka connect karagannam.
     
    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    ^ mata thiyenne general knowledge ekak vitharayi machan. hunga kaleking coding kale nethi nisa mathakath ne den. :(