VB/C# උදව්වක් ඕනි...(Port data)
මචන්ලා මේකයි වෙන්ඩ ඕනි..මට USB Port එකෙන් ඩේටා වගයක් හම්බෙනවා character Or string array එකක් විදිහට,පස්සේ මේ එන ඩේටා වලින් graph එකක් plot කරගන්ඩ ඕනි,මේක කරන්නෙ කොහොමද,විනාඩි 5න් 5 ට වගේ මට USB port එකෙන් ඩේටා ලැබෙනවා.... 
දන්න කෙනෙක් උදව් කරන්ඩකෝ,වීඩියෝ එකක් හරි හොයලා දෙනවද...
මේක VB or C# වලින් කරන්ඩ ඕනි
REP+++

දන්න කෙනෙක් උදව් කරන්ඩකෝ,වීඩියෝ එකක් හරි හොයලා දෙනවද...

මේක VB or C# වලින් කරන්ඩ ඕනි

REP+++


puluwanm mata sample project set unoth dendko..mama e tharam waddeknam nemei.net pihita thama 
