VB,C# කාපු වැඩ්ඩෙක් ඉන්නවනම් එන්ඩකො...
මචා මම මේ CODE එක එකේ ටයිප් කලා හරිද ඒත් හැම වෙලේම මේකෙ වැඩ කරන්නෙ අන්තිම පේලිය විතරනේ
මෙකෙ වැඩ කරන්නේ අන්තිම line එක විතරනේ
EX-TextBox2.Text = TextBox1.Text.Replace("vb", "gg")

,දන්න එක්කෙනෙක් උදවු කරන්ඩකෝ,මට මැසේජ් එකක් දැන්මත් කමක් නෑ
මචා මම මේ CODE එක එකේ ටයිප් කලා හරිද ඒත් හැම වෙලේම මේකෙ වැඩ කරන්නෙ අන්තිම පේලිය විතරනේ
Code:
TextBox1_TextChanged([COLOR=Blue]ByVal[/COLOR] sender [COLOR=Blue]As[/COLOR] [COLOR=Blue]Object[/COLOR], _ [COLOR=Blue]ByVal[/COLOR] e [COLOR=Blue]As[/COLOR] System.EventArgs) [COLOR=Blue]Handles[/COLOR]
TextBox2.Text = TextBox1.Text.Replace("ab", "cd")
TextBox2.Text = TextBox1.Text.Replace("gf", "hi")
TextBox2.Text = TextBox1.Text.Replace("ac", "qw")
TextBox2.Text = TextBox1.Text.Replace("vb", "gg")

EX-TextBox2.Text = TextBox1.Text.Replace("vb", "gg")

,දන්න එක්කෙනෙක් උදවු කරන්ඩකෝ,මට මැසේජ් එකක් දැන්මත් කමක් නෑ
Last edited:
ගියා