VB,C# කාපු වැඩ්ඩෙක් ඉන්නවනම් එන්ඩකො...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    VB,C# කාපු වැඩ්ඩෙක් ඉන්නවනම් එන්ඩකො...

    මචා මම මේ CODE එක එකේ ටයිප් කලා හරිද ඒත් හැම වෙලේම මේකෙ වැඩ කරන්නෙ අන්තිම පේලිය විතරනේ

    Code:
     TextBox1_TextChanged([COLOR=Blue]ByVal[/COLOR] sender [COLOR=Blue]As[/COLOR] [COLOR=Blue]Object[/COLOR], _         [COLOR=Blue]ByVal[/COLOR] e [COLOR=Blue]As[/COLOR] System.EventArgs) [COLOR=Blue]Handles[/COLOR] 
    
    TextBox2.Text = TextBox1.Text.Replace("ab", "cd") 
    TextBox2.Text = TextBox1.Text.Replace("gf", "hi") 
    TextBox2.Text = TextBox1.Text.Replace("ac", "qw") 
    TextBox2.Text = TextBox1.Text.Replace("vb", "gg")
    මෙකෙ වැඩ කරන්නේ අන්තිම line එක විතරනේ:(

    EX-TextBox2.Text = TextBox1.Text.Replace("vb", "gg") :(:(

    ,දන්න එක්කෙනෙක් උදවු කරන්ඩකෝ,මට මැසේජ් එකක් දැන්මත් කමක් නෑ
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඉතින් මචන් ඕකෙන් එකම දේනෙ වෙන්නේ ඉතින් අන්තිම පේලිය විතරයි වැඩ කරන්නෙ. අන්තිම පේලිය කමෙන්ට් කරලා බලපන් එතකොට ඊට කලින් එක වැඩ කරනවා පෙනෙයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටෙක්ස්ට් බොක්ස් එකක අඩංගු දෑ ඉමියුටබල්ද බං ? ඕක

    textbox0.text.replace("a", "b")

    වගේ දෙන්න බෑද බං o_O

    ඕක රෙජෙක්ස් වලිං කරල බලපං.
    regex.replace("[ab]", "cd") මතක විදිහට.. දීල බලපං රෙජෙක්ස් වැඩ කරන්න ඕනෙ..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ හැම තිස්සෙම ටෙක්ස්ට් බොක්ස් 1 එකේ ටෙක්ස්ට් එක TextBox2 replace කරලා සෙට් කරනවනේ. එතකොට ලාස්ට් ලයින් එකෙන් සෙට් කරන එක තමයි ඉතුරු වෙන්නෙ. ඕක ස්ට්‍රින්ග් වේරියබල්/බිල්ඩර් එකක් පාවිච්චි කරල ෆයිනල් ටෙක්ස් එක හදාගෙන අන්තිමට Textbox2.Text ප්‍රොපර්ටි එක සෙට් කරපන්. :nerd::nerd:

    PS: මේ වැඩේට C# කාපු එකෙක් ඕන නැහැ. යන්තම් අතගාපු එකෙක් ඇති :):)
     
    Last edited:

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Mokakda ban me harupe theruma :oo:

    Nvm menna mehama daala balapan :D

    Code:
     String x = textBox1.Text;
    
                textBox1.Text = textBox2.Text = textBox1.Text.Replace("ab", "cd");
                textBox1.Text = textBox2.Text = textBox1.Text.Replace("gf", "hi");
                textBox1.Text = textBox2.Text = textBox1.Text.Replace("ac", "qw");
                textBox1.Text = textBox2.Text = textBox1.Text.Replace("vb", "gg");
                textBox1.Text = x;

    Convert kara ganin VB walata :P
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    උඹ හැම තිස්සෙම ටෙක්ස්ට් බොක්ස් 1 එකේ ටෙක්ස්ට් එක TextBox2 replace කරලා සෙට් කරනවනේ. එතකොට ලාස්ට් ලයින් එකෙන් සෙට් කරන එක තමයි ඉතුරු වෙන්නෙ. ඕක ස්ට්‍රින්ග් වේරියබල්/බිල්ඩර් එකක් පාවිච්චි කරල ෆයිනල් ටෙක්ස් එක හදාගෙන අන්තිමට Textbox2.Text ප්‍රොපර්ටි එක සෙට් කරපන්. :nerd::nerd:

    PS: මේ වැඩේට C# කාපු එකෙක් ඕන නැහැ. යන්තම් අතගාපු එකෙක් ඇති :):)

    machaa thnkzzz rply ekata,mama msg ekak damma,podi help ekak denwada :)
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ටෙක්ස්ට් බොක්ස් එකක අඩංගු දෑ ඉමියුටබල්ද බං ? ඕක

    textbox0.text.replace("a", "b")

    වගේ දෙන්න බෑද බං o_O

    ඕක රෙජෙක්ස් වලිං කරල බලපං.
    regex.replace("[ab]", "cd") මතක විදිහට.. දීල බලපං රෙජෙක්ස් වැඩ කරන්න ඕනෙ..

    balamu karala....wade goda giyoth epamani :):):)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම බෙනා;16736573 said:

    thnkz kollo :):) wade thiyenne mata hena diga tikak mehema replce karanda thiye,600k withara :(

    Db table ekakata okkoma da ganin kolls

    Field1 Filed2

    ab cd
    ee rq

    Code:
    X = "ab" 
    Y = select Filed2 from Table1 where Field1 = X
    
    TextBox2.Text = TextBox1.Text.Replace(X, Y )

    likewise.

    Hama text ekama wena wenama replace karanna one nah. sql use karapan
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    Textbox2,Textbox3 wage ewa dala balapan oka wedakarai elatama :)

    Db table ekakata okkoma da ganin kolls

    Field1 Filed2

    ab cd
    ee rq

    Code:
    X = "ab" 
    Y = select Filed2 from Table1 where Field1 = X
    
    TextBox2.Text = TextBox1.Text.Replace(X, Y )

    likewise.

    Hama text ekama wena wenama replace karanna one nah. sql use karapan

    Meken khmda krnne kollo.matath oya aulama thiyenwa.pddk pahdiliwa kynwda
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    උඹ හැම තිස්සෙම ටෙක්ස්ට් බොක්ස් 1 එකේ ටෙක්ස්ට් එක TextBox2 replace කරලා සෙට් කරනවනේ. එතකොට ලාස්ට් ලයින් එකෙන් සෙට් කරන එක තමයි ඉතුරු වෙන්නෙ. ඕක ස්ට්‍රින්ග් වේරියබල්/බිල්ඩර් එකක් පාවිච්චි කරල ෆයිනල් ටෙක්ස් එක හදාගෙන අන්තිමට Textbox2.Text ප්‍රොපර්ටි එක සෙට් කරපන්. :nerd::nerd:

    PS: මේ වැඩේට C# කාපු එකෙක් ඕන නැහැ. යන්තම් අතගාපු එකෙක් ඇති :):)

    :yes::yes::yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Meken khmda krnne kollo.matath oya aulama thiyenwa.pddk pahdiliwa kynwda

    මම බෙනා;16736573 said:

    thnkz kollo :):) wade thiyenne mata hena diga tikak mehema replce karanda thiye,600k withara :(

    2znubmp.jpg

    mulin uda image eke wage table ekak hadagena fields 2 hadala ekey one values da ganin.

    eta passe yata wage code ekak hada ganna. Textbox1 eke tiyenne user input eka

    Code:
       MySqlConnection con = new MySqlConnection("Server=localhost;Database=replace;Uid=root;Pwd=123;");
                    con.Open(); 
    
                    MySqlCommand cmd = con.CreateCommand();
                    cmd.CommandText = "select F2 from table1 where F1 = '" + textBox1.Text + "'";
    
                    MySqlDataReader read = cmd.ExecuteReader();
    
                    if (read.Read())
                    {
                        textBox2.Text = textBox1.Text.Replace(textBox1.Text, read.GetString(0));
                    
                    }

    Convert to VB
     
    • Like
    Reactions: මම බෙනා