VB.net පට්ට හෙල්ප් එකක්

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    VB.net පට්ට හෙල්ප් එකක්

    Machanla loku udhawuwak oni

    mata oni machanla access database ekakin data ganda

    wenda oni mehemai
    EX -
    cat කියලා ටයිප් කලාම(textbox1 wala) අනිත් ටෙක්ස්ට් බොක්ස් (textbox2) හරි listbox එකේ Dog කියලා පේන්ඩ,හරියට ඩික්ශනරියක වෙන දේම වෙන්ඩ ඕනි,:rolleyes:
    මේ වැඩේට ඇක්සස් ඩේටාබේස් එකක යූස් කරන්නේ කොහොමද.ඩේටාබේස් එකෙන් ඩේටා ගන ඕනි
    Sql database walin unath kamak na :yes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම නෙවෙයි නේ? Cat කියලා ගැහුවම පූසා කියලා නේ පේන්න ඕනේ?
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Access database එකක් හදන්න, ඒකේ Columns දෙකක් දෙන්න. ඒ දෙක නම් කරන්න, EnglishMeaning,SinhalaMeaning කියලා.
    ඊට පස්සේ Database එක Add කරලා, ඒකේ Connection String එක අරගෙන Dim ConStr As String = "" මෙතනට දෙන්න. ඊට පස්සේ මේ code ටික ගහන්න, එතකොට වැඩ කරයි. මතක ඇතුව Interface එක හදලා. ඒකේ Textbox 2 කුයි, Button එකකුයි දෙන්න.
    Textbox දේකේ නම් හැටියට txtboxOne,txtboxTwo කියලා දෙන්න.


    Code:
     Private Sub Button1_Click(ByVal sender As System.Object, ByVal e As System.EventArgs) Handles Button1.Click
            Dim ConStr As String = ""
            Dim Con As New OleDb.OleDbConnection(ConStr)
            Con.Open()
            Dim SqlCommand As New OleDb.OleDbCommand("SELECT EnglishMeaning,SinhalaMeaning FROM DICTIONARYTABLE WHERE EnglishMeaning=@em", Con)
            SqlCommand.Parameters.Add(New OleDb.OleDbParameter("em", txtboxOne.Text))
            Dim Reader As OleDb.OleDbDataReader = SqlCommand.ExecuteReader()
            Reader.Read()
            txtBoxTwo.Text = Reader.GetString(1).ToString()
            Con.Close()
        End Sub