VB.net පට්ට හෙල්ප් එකක්
Machanla loku udhawuwak oni
mata oni machanla access database ekakin data ganda
wenda oni mehemai
EX -
cat කියලා ටයිප් කලාම(textbox1 wala) අනිත් ටෙක්ස්ට් බොක්ස් (textbox2) හරි listbox එකේ Dog කියලා පේන්ඩ,හරියට ඩික්ශනරියක වෙන දේම වෙන්ඩ ඕනි,
මේ වැඩේට ඇක්සස් ඩේටාබේස් එකක යූස් කරන්නේ කොහොමද.ඩේටාබේස් එකෙන් ඩේටා ගන ඕනි
Sql database walin unath kamak na