SQL නැති සාමන්‍ය C# application එකක් නම් Client PC එකේ run වෙන්න .Net framework එක විතරයි අවශ්‍ය. එත් SQL database එකක් සම්බන්දකරලා තියනවනම්, Client PC එකේ .Net framework එකට අමතරව SQL express හරි තියෙන්න ඕන මචන්. එහෙමත් නැත්නම් client PC එකට සම්බන්ද කරලා වෙනම SQL server එකක් තියෙන්න ඕන.
සරලවම කිව්වොත් SQL, Client PC එකේ හරි, වෙනත් PC එකක හරි (same Network), එහෙමත් නැත්නම් Internet (cloud) එකේ හරි තියෙන්න ඕන.
|මම දන්න විදියට පිළිතුරු දුන්නේ. වැරදි නම් නිවැරදි කරන්න.