vb.net 2013 c# sql database

roshan123123

Member
Mar 30, 2009
114
1
0
vb.net 2013 c# wala sql database ekak thiyana programe ekak wenath computer ekaka use karanda ema pc eke sql install karandama onada?
 

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    SQL නැති සාමන්‍ය C# application එකක් නම් Client PC එකේ run වෙන්න .Net framework එක විතරයි අවශ්‍ය. එත් SQL database එකක් සම්බන්දකරලා තියනවනම්, Client PC එකේ .Net framework එකට අමතරව SQL express හරි තියෙන්න ඕන මචන්. එහෙමත් නැත්නම් client PC එකට සම්බන්ද කරලා වෙනම SQL server එකක් තියෙන්න ඕන.
    සරලවම කිව්වොත් SQL, Client PC එකේ හරි, වෙනත් PC එකක හරි (same Network), එහෙමත් නැත්නම් Internet (cloud) එකේ හරි තියෙන්න ඕන.

    |මම දන්න විදියට පිළිතුරු දුන්නේ. වැරදි නම් නිවැරදි කරන්න.
     
    Last edited:

    w_sampath

    Junior member
  • Dec 17, 2006
    588
    12
    18
    U.A.E.
    asp.net app එකේ තියෙන්නේ external sql server එකකට connection එකක් නම් ඔව්ව් install කරන්න ඕන, server path/credentials ඒවම දෙන්න ඕන, නැත් නම් sql connection string එක එඩිට් කරන්න ඕන