ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Ane matat help akak dipallako...

    1%20copy.jpg

    2.jpg

    3.jpg

    machanla mama mage final project akata (vb.net) walin inventory system akak hadanawa.. ake bill view akata DB ake table 3kin data ganna oni crystal report 1n view karanna attatama mata aka karanna terenne nehe puluwan kenek innawa nam mata help akak dennako

    Me screen shot 3 thiyenne mata wenna oni widihai…… akama billno aken table 3ma value thiyenawa nam a table 3ma value display karanna oni akama billno aken table 2 witarai nam value thiyenne a table 2 display karala anith table aka empty display karanna oni……..

    Meka mata karala dena kenata office 2010 full license akak denawa .... bump dena hemotama rep denawa :P
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,048
    113
    invoke db "Injected Memory"
    මචෝ.. CR වලින් table 3ක data ගන්න නම් Union Join query එකක් දෙන්න ඕන, එත් එහෙම කරලා, program එක network or over internet වැඩ කරනවෙලාවට ප්‍රශ්න එනවා, develop කරන pc එකේ විතරයි හරියට run වෙන්නෙ,
    CR SQL SERVER එකේ VIEWS හදනවා ඒකයි case එක, ඒහෙම කරන්නම් නම් permission හරියටම දෙන්න ඕන, ඒක ලෙඩ ගොඩක්.

    ඒනිසා, අපි නම් කරන ලේසි වැඩ 2ක් තියෙනවා,
    1. Table 3ම data Query එකකින් එක Record set එකකට ගන්න, Crystal report එකේ data source එක එකට දෙන්න වැඩෙ හරි යයි.

    2. ඒත් මචො, ගොඩක් ලොකු table නම් RS වලට ගන්න යන්න එපා, 1GB ට වැඩි එවා, ram එක පිරෙයි. ඒවගේ වෙලාවට SQL View එකක් හරි, ඉට වඩා ලේසි, tmpcr කියලා table එකක් හදලා union query එකකින් එකට ඩටා dump කරගන්න, පස්සෙ report එක එ table එකෙන් ලොඅඩ් කරන්න, අනිවා table එකට ඩේටා load කරන්න කලින් table එක truncate කරන්න, නැත්නම් පරන data එයි.
     
    Last edited:
    • Like
    Reactions: ad.hasareli

    Thanx machan rply akata....... Internet wath network wath use wenne nehe machan ... akama pc ake tamai sever aka and progrm aka run wenne so aulak wena akak nehe neda ?????

    MAchan Uba kiyanne
    Query use nokara data set akak use karanna kiyalada ????? data set akak use karoth program aka slow wenawa neda machan ???? 2 weniyata kiyapu aka nam terune nehe ban :(
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    2. ඒත් මචො, ගොඩක් ලොකු table නම් RS වලට ගන්න යන්න එපා, 1GB ට වැඩි එවා, ram එක පිරෙයි. ඒවගේ වෙලාවට SQL View එකක් හරි, ඉට වඩා ලේසි, tmpcr කියලා table එකක් හදලා union query එකකින් එකට ඩටා dump කරගන්න, පස්සෙ report එක එ table එකෙන් ලොඅඩ් කරන්න, අනිවා table එකට ඩේටා load කරන්න කලින් table එක truncate කරන්න, නැත්නම් පරන data එයි.

    machan meka tawa poddak pehedili karapanko....