vBulletin help plz

kushame

Junior member
  • Aug 18, 2010
    284
    12
    18
    Hey friends . Please help me to download . I dont have money to buy vBulletin. Actually that is big help for me

    :confused: :confused: :confused:
     

    Mozilla

    Well-known member
  • 1295559410_cms_home.jpg


    Best Forum Site On The World Full Version

    Code:
    http://hotfile.com/dl/88957808/4755052/vbulletin_4.1.0.rar.html
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සල්ලි දීල ගන්න බැරි නම් phpBB වගේ open source එකක් පාවිච්චි කරන්න ... කව්රු හරි රිපෝට් කලොත් vBulletin ලට ඔයාට කේස් වෙයි

    ඔවු දැං ගොඩක් හොස්ටිං දෙන ආයතන Nulled Scripts පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;9710437 said:
    ඔවු දැං ගොඩක් හොස්ටිං දෙන ආයතන Nulled Scripts පාවිච්චි කරන්න දෙන්නෙ නෑ. :(

    :yes::yes: open source products තියෙන නිසා ඒව පාවිච්චි කරන්න හුරු වෙන එක හොඳයි
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes::yes: open source products තියෙන නිසා ඒව පාවිච්චි කරන්න හුරු වෙන එක හොඳයි

    ඔවු මචං අනිවා......
    ඒත් Vbulletin එකට ගහන්න හොද ඕපන් සෝස් ස්ක්‍රිප්ට් එකක් නෑනෙ :sorry:
    phpBB වැඩක් නෑ :no:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;9710451 said:
    ඔවු මචං අනිවා......
    ඒත් Vbulletin එකට ගහන්න හොද ඕපන් සෝස් ස්ක්‍රිප්ට් එකක් නෑනෙ :sorry:
    phpBB වැඩක් නෑ :no:

    ඔව් ඉතින් commercial product එකක් වගේ නම් හොඳ නෑ SMF එක නම් හොඳයි
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;9710467 said:
    මචං SMF සයිට් එකේ Demo එකක් නෑ නේද?
    SMF දුවන වෙබ්සයිට් එකක් දන්නෙ නැද්ද?:)

    demo එකක් නම් නැද්ද කොහෙද උන්ගෙ සයිට් එකේ ... wamp එක දාගෙන test කරන්න

    http://demo.dzinerstudio.com/