මේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.
සිංහල සින්දු වලට හින්දි විෂුවල් දාලා හදනවා මූවී කෑලි කපලා දාලා හදනවා 
අපෝ ඊටත් ගොඩක් ඉසෙල්ලා මේක තිබ්බේ.ahala thiyenawa wage mathakai. oka godak parana software ekakda ? 2009-2011 kale wage awa ?
ඔව් සිරාවට ක්ලිප් කරන්න මම පාවිච්චි කරපු ලේසිම එක මේ දැනට.ow oka mara lesi hadissiyata cut karaganna thama use karanawa.
Sira kathawa. Windows movie makerඕකයි Windows Movie Maker එකයි ඒකාලේ අපිව Directors ලා කලේසිංහල සින්දු වලට හින්දි විෂුවල් දාලා හදනවා මූවී කෑලි කපලා දාලා හදනවා
![]()
පට්ට ආතල් නේද සිංහල සින්දු වලට හින්දි විෂුවල් දාලා හදන සින් එක. අම්මෝ.ඕකයි Windows Movie Maker එකයි ඒකාලේ අපිව Directors ලා කලේසිංහල සින්දු වලට හින්දි විෂුවල් දාලා හදනවා මූවී කෑලි කපලා දාලා හදනවා
![]()
සිරා සිරා හිරිච්ච වැල් VCD කට් කර ගන්න කියපු බාන්ඩේ.ඒ දවස්වල හොරෙන් වැල සීඩී ගෙනල්ලා හාඩ් ඩිස්ක් පුරවලා ඉඩ නැතිවීගෙන යනකොට වැල වල අවශ්‍යම කොටස් එකතුකරලා අලුත් ෆයිල් හදාගන්න පුදුම උදව්වක් කලේ.![]()