VCD Cutter

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    මේක පාවිච්චි කරපු උන් ඉන්නවද?? මේක පට්ට ලේසියිනේ clip කරන්න.

    Vcd-Cutter.jpg
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,765
    12,699
    113
    127.0.0.1:8080/Kandy
    ඕකයි Windows Movie Maker එකයි ඒකාලේ අපිව Directors ලා කලේ :love: සිංහල සින්දු වලට හින්දි විෂුවල් දාලා හදනවා මූවී කෑලි කපලා දාලා හදනවා :D
    Sira kathawa. Windows movie maker ❤️
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    ඕකයි Windows Movie Maker එකයි ඒකාලේ අපිව Directors ලා කලේ :love: සිංහල සින්දු වලට හින්දි විෂුවල් දාලා හදනවා මූවී කෑලි කපලා දාලා හදනවා :D
    පට්ට ආතල් නේද සිංහල සින්දු වලට හින්දි විෂුවල් දාලා හදන සින් එක. අම්මෝ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    තව sony vegas තිබුනා. Movie maker use කරපු අයව අපි ගනන් ගත්තෙත් නෑ :lol:

    Audio editing වලට තිබුනා
    sound forge,
    මේක .net වලින් ලියල තිබ්බෙ. ඒ කාලෙ අපි .net වලින් හදපුවා බරකරත්ත වගේ හින්දා මේක ලියපු හැටි දැනගන්න පුදුම ආසාවක් තිබුනෙ

    sound probe,
    මුලු program එකම 5mb. Cool edit එක ගානටම features තිබුනා

    cool edit
    Cubase, nuendo වලට කලින් ලංකාවෙ ස්ටුඩියෝ වල මේක තමා පාවිච්චි කරේ. අන්තිමට adobe audition උනා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,404
    30,243
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ දවස්වල හොරෙන් වැල සීඩී ගෙනල්ලා හාඩ් ඩිස්ක් පුරවලා ඉඩ නැතිවීගෙන යනකොට වැල වල අවශ්‍යම කොටස් එකතුකරලා අලුත් ෆයිල් හදාගන්න පුදුම උදව්වක් කලේ.😍
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,457
    67,047
    113
    Kuwait-Galle
    ඒ දවස්වල හොරෙන් වැල සීඩී ගෙනල්ලා හාඩ් ඩිස්ක් පුරවලා ඉඩ නැතිවීගෙන යනකොට වැල වල අවශ්‍යම කොටස් එකතුකරලා අලුත් ෆයිල් හදාගන්න පුදුම උදව්වක් කලේ.😍
    සිරා සිරා හිරිච්ච වැල් VCD කට් කර ගන්න කියපු බාන්ඩේ.