VDRL TEST ????

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    VDRL test, HIV test එකෙන් එන්න ඕන result එක මොකක්ද​ ? (negative/ positive)

    රට යද්දි මෙඩිකල් ඉල්ලන්නෙ ඇයි?vdrl test එක ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    testඑක කරන දවසේ බඩුවක් ගහපු කෙනෙක් test එක කරොත් ලෙඩේ අහුවෙනවද කුකුලෝ?? :P:P:P:P මම දන්න හැටියට කාලයක් ගියාට පස්සෙ තමයි ලෙඩේ අහු වෙන්නෙ :yes: එළකිරියේ දෙස්තර බුවාලගෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් වෙයි
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    testඑක කරන දවසේ බඩුවක් ගහපු කෙනෙක් test එක කරොත් ලෙඩේ අහුවෙනවද කුකුලෝ?? :P:P:P:P මම දන්න හැටියට කාලයක් ගියාට පස්සෙ තමයි ලෙඩේ අහු වෙන්නෙ :yes: එළකිරියේ දෙස්තර බුවාලගෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් වෙයි

    ඒක තමයි පොන්නප්පු HIV නෙගටිව් උනත් සති හතරකින් වගේ ආයේ ටෙස්ට් එක කරලා කන්ෆර්ම් කරගන්න කියල.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ඒක තමයි පොන්නප්පු HIV නෙගටිව් උනත් සති හතරකින් වගේ ආයේ ටෙස්ට් එක කරලා කන්ෆර්ම් කරගන්න කියල.

    :nerd:
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    ඒක තමයි පොන්නප්පු HIV නෙගටිව් උනත් සති හතරකින් වගේ ආයේ ටෙස්ට් එක කරලා කන්ෆර්ම් කරගන්න කියල.

    ;)
     
    Mr.Hyde2011

    Member
    Aug 13, 2015
    189
    31
    0
    40
    සැතපිල..........
    VDRL test, HIV test එකෙන් එන්න ඕන result එක මොකක්ද​ ? (negative/ positive)

    රට යද්දි මෙඩිකල් ඉල්ලන්නෙ ඇයි?vdrl test එක ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න

    VDRL කියන්නෙ සිෆිලීස් තියෙනවද බලන ටෙස්ට් එක. HIV දන්නවනෙ. ඕව මචන් screen test. ඒ කියන්නෙ හැමෝටම කරනව රට යද්දි බබෙක් හම්බ වෙද්දි වගේ
    ඒ නිසා බය වෙන්නෙපා
     
    thanks