testඑක කරන දවසේ බඩුවක් ගහපු කෙනෙක් test එක කරොත් ලෙඩේ අහුවෙනවද කුකුලෝ??මම දන්න හැටියට කාලයක් ගියාට පස්සෙ තමයි ලෙඩේ අහු වෙන්නෙ
එළකිරියේ දෙස්තර බුවාලගෙන් වැඩි විස්තර දැන ගන්න පුලුවන් වෙයි
ඒක තමයි පොන්නප්පු HIV නෙගටිව් උනත් සති හතරකින් වගේ ආයේ ටෙස්ට් එක කරලා කන්ෆර්ම් කරගන්න කියල.

ඒක තමයි පොන්නප්පු HIV නෙගටිව් උනත් සති හතරකින් වගේ ආයේ ටෙස්ට් එක කරලා කන්ෆර්ම් කරගන්න කියල.

ඒක තමයි පොන්නප්පු HIV නෙගටිව් උනත් සති හතරකින් වගේ ආයේ ටෙස්ට් එක කරලා කන්ෆර්ම් කරගන්න කියල.

HIV 1 &2 antibody positive wenna auruddak wath yanawa ban. Sathi 4 n karala balanna kiyana ekek kiyapanko matath balannaඒක තමයි පොන්නප්පු HIV නෙගටිව් උනත් සති හතරකින් වගේ ආයේ ටෙස්ට් එක කරලා කන්ෆර්ම් කරගන්න කියල.
VDRL test, HIV test එකෙන් එන්න ඕන result එක මොකක්ද ? (negative/ positive)
රට යද්දි මෙඩිකල් ඉල්ලන්නෙ ඇයි?vdrl test එක ගැන දන්න කෙනෙක් විස්තර ටිකක් කියන්න
thanksVDRL කියන්නෙ සිෆිලීස් තියෙනවද බලන ටෙස්ට් එක. HIV දන්නවනෙ. ඕව මචන් screen test. ඒ කියන්නෙ හැමෝටම කරනව රට යද්දි බබෙක් හම්බ වෙද්දි වගේ
ඒ නිසා බය වෙන්නෙපා