Vector icons 1500 (Superb)

mafiashare

Member
Jul 27, 2015
65
26
0
අද නම් තියෙන්නෙ සුපිරි icons සෙට් එකක් :eek:,, 1500 කට වඩ තියනව,, Business card design, Logo Design ,Banner Design , Flyer Designs වලට Use කරන්න පුලුවන්,, මේක අනිව වටිනව Download කරගත්තනම් නම් :shocked:



මෙහි අන්තර්ගත වන දෑ

preview-icon-ninja-1.png


Here’s what’s inside the bundle:

– Arrows (50 icons)

– Business (100 icons)

– Communication & Network (102 icons)

– Fashion (70 icons)

– Food & Beverage (105 icons)

– Information Technology (81 icons)

– Medical (105 icons)

– Multimedia (78 icons)

– Music (111 icons)

– Soccer (111 icons)

– Social Media Outline Version (77 icons)

– Social Media (77 icons)

– IOS (36 icons)

– Sport (75 icons)

– Travel & Transportation (65 icons)

– Various Icon 1 (132 icons)

– Various Icon 2 (122 icons)



මෙතනින් Download කරගන්න ..
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,436
    1
    42,508
    113
    වෙක්ටර් ග්‍රැෆික් පින්තූර කියන්නෙ කොච්චර විසාල කරල බැලුවත් බොඳ නොවෙන පින්තූර. එහෙමයි මම දන්නෙ...
     

    mafiashare

    Member
    Jul 27, 2015
    65
    26
    0
    වෙක්ටර් ග්‍රැෆික් පින්තූර කියන්නෙ කොච්චර විසාල කරල බැලුවත් බොඳ නොවෙන පින්තූර. එහෙමයි මම දන්නෙ...

    ඔව් අනිවා..... හැබැයි එහි සැබෑ නිර්වචනය එය නොවන බව වටහා ගන්න.. :)