Vedio රමිත් රඹුක්වැල්ල Plane එකේ දොර අරින්න හැදීම

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ලංකාවෙන්ද දන්නේ නෑ ප්ලේන් එක කරන්ට් අරං තියෙන්නේ..:P
    ලංකාවෙන් තමා අරන් තියෙන්නේ.
    බිල වැඩි නිසා ලයිට් නිවලා තිබිලා.

    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මෙව්වට තමා හොද විහිලු කියන්නේ.
    මුන් පලවෙනි පාරට ප්ලේන් වල ගිහින් වගේනේ කියන්නේ Toilet එකේ දොරයි කැබින් දොරයි දන්නේ නෑ මුන්.


     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    original.gif
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ෂුවර් එකට ඌ යන ගමන් ටින් ටින් බලන්න ඇති. Destination Moon :P:rolleyes::shocked::shocked:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හෆ්ෆා :sorry: ලංකාවේ ඉතුරු ටිකත් පජාත වෙනව මේ වේසිගේ පුතාල නිසා.:yes:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බලන්න් හසන්ත අපේ අහවල් ඇමතිතුමාගේ කුමාර වහන්සේ එදා තම ජීවිතය පරදුවට තියලා ප්ලෙන් එකෙ ඇරලා තිබුන දොර වහලා තියෙනවා, ඇත්තටම මට දැන් නම් මැරුනත් කමක් නැහැ හසන්ත, මේ වගේ කුමාරවරු මේ රටට දායාද කරන රජවරු ඇමතිවරු ඉන්න එක කොයිතරම් නම් වාසනාවක්ද ? එදා ඒ ප්ලේන් එකේ කරන්ට් බිල වැඩි නිසා ෆයිලට් ලයිට් දෙකතුනක් ඔෆ් කරලා තියෙනවා, ඒ මදිවට ෆයිලට හොදටම බිලා ප්ලෙන් එකේ දොර කීප පාරක්ම ඇරලා, ඒ වෙලාවේ අපේ එඩිතර ඇමති පුත්‍රයා ඉදිරිපත් වෙලා තමයි ඒ දොර වහලා තියෙන්නේ. ආඩම්බරයි නේද හසන්ත

    ඔන්න ඕකට තමයි බන් කියන්නේ "අපේම නයි, අපිවම කයි" කියලා.
    .
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    රන්න පොමිත්....


    රා ගුමිත්

    රාරු බුමිත්.....

    රරක් හමිත්....

    රන්න රන්න පොමිත් පොමිත්.....