බලන්න් හසන්ත අපේ අහවල් ඇමතිතුමාගේ කුමාර වහන්සේ එදා තම ජීවිතය පරදුවට තියලා ප්ලෙන් එකෙ ඇරලා තිබුන දොර වහලා තියෙනවා, ඇත්තටම මට දැන් නම් මැරුනත් කමක් නැහැ හසන්ත, මේ වගේ කුමාරවරු මේ රටට දායාද කරන රජවරු ඇමතිවරු ඉන්න එක කොයිතරම් නම් වාසනාවක්ද ? එදා ඒ ප්ලේන් එකේ කරන්ට් බිල වැඩි නිසා ෆයිලට් ලයිට් දෙකතුනක් ඔෆ් කරලා තියෙනවා, ඒ මදිවට ෆයිලට හොදටම බිලා ප්ලෙන් එකේ දොර කීප පාරක්ම ඇරලා, ඒ වෙලාවේ අපේ එඩිතර ඇමති පුත්රයා ඉදිරිපත් වෙලා තමයි ඒ දොර වහලා තියෙන්නේ. ආඩම්බරයි නේද හසන්ත
ඔන්න ඕකට තමයි බන් කියන්නේ "අපේම නයි, අපිවම කයි" කියලා..