Tiyana 3weel tika ev karanna system ekakuth genaawanam hodaa
rajitha_5j Well-known member Nov 1, 2009 1,126 751 113 gampaha Aug 15, 2021 #41 Tiyana 3weel tika ev karanna system ekakuth genaawanam hodaa Reactions: B.Chat
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Aug 15, 2021 #42 CAPITHAN said: වේගා එකත් නිකං ගෝටා සර්ට කින්ඩි දානවා වගේ නේද? නයිට් රයිඩර් වගේ කාර් එකක් හදනවා කියලා අන්තිමට හැදුවේ ආටා එකක්. Click to expand... ත්‍රිවිල් එක හොද නැත්තන් උබට පුලුවන්නෙ කාර් එකක් හදන්ඩ, අනුන් කරන්ඩ හදන දේට විවේචන කරන්ඩ නම් අනේ මන්ද බන් උබලත්.. Reactions: B.Chat
CAPITHAN said: වේගා එකත් නිකං ගෝටා සර්ට කින්ඩි දානවා වගේ නේද? නයිට් රයිඩර් වගේ කාර් එකක් හදනවා කියලා අන්තිමට හැදුවේ ආටා එකක්. Click to expand... ත්‍රිවිල් එක හොද නැත්තන් උබට පුලුවන්නෙ කාර් එකක් හදන්ඩ, අනුන් කරන්ඩ හදන දේට විවේචන කරන්ඩ නම් අනේ මන්ද බන් උබලත්..
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Aug 15, 2021 #43 Alto වගේ ඔක්කෝටම ගන්ට පුළුවන් car එකක් හැදුවනම් හරි.... මාර්කට් එක හදාගෙන.. ඔයවගේ ඒව ට යන්ට තියෙන්නේ.... Reactions: B.Chat
Alto වගේ ඔක්කෝටම ගන්ට පුළුවන් car එකක් හැදුවනම් හරි.... මාර්කට් එක හදාගෙන.. ඔයවගේ ඒව ට යන්ට තියෙන්නේ....