VEGA ETX ත්‍රිවිලර් ??

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,081
    19,622
    113
    Miami
    රේස් එකක්, වෙඩිල්ල පත්තු වෙලා පැය බාගෙකට පස්සෙ දුවන්න අරන් දිනන්න බෑනේ. ඒ නිසා මේවා හදලා රට යවනව වගේ විහිලු විකාර වැඩ නොකර දේශීය ඉල්ලුම සපුරන්න හැදුවනම් තමා හොඳ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නොදකින් කුහකය, පොන්නයො බජාජ් බොඩියට මෝටර්යක් තියල දුවන එකයි , බොඩිය මෙහෙම ගහල බැට්ටි මෙහෙ ගහල වාහනයක් හදන එකයි සමානද????කෝඩ්ජෙන් එකෙත් ඉන්නෙ කොල්ලො තමයි ජර්මන් ටෙක් එකට වඩා උගත් කැම්පස් ගිය උන් ඉන්නෙ, නොදකින් තොපි වගේ කුහකයො


    පොඩ්ඩක් කෝඩ්ජෙන් එකට ගිහින් බලපන්කො පාට කන්නඩියක් දාන් කියවන්නෙ නැතුව කුහකකමට
    ------ Post added on Jul 28, 2022 at 11:01 AM
    පල පොන්නය යන්න.මං ගියෙත් ජර්මන් ටෙක්. තෝ මොනවද දන්නේ? දකුණු ආසියාවේ ඔටෝ mobile ඉගෙන ගන්න හොඳම තැන තමා අපේ ටෙක් එක. ඔය ලංකාවේ කැම්පස් වල ඉන්න ගොබ්බ හුත්තල වගේ නෙවේ.අපේ උන් ප්‍රායෝගිකයි. අවුරුදු 4 කොස් එකෙන් අවුරුදු 3 හමාරක් වගේ ම ඉගෙන ගන්නේ ජොබ් එක.නැතිව පන්ති කාමර අස්සේ හිර වෙලා ඉන් ඒ නෑ.එකයි කැම්පස් ගිය පඩංගු උන්ට නැති ජොබ් අපේ උන්ට සෙට් වෙන්නේ. බලපන් තාම පත්තරේ ඇඩ් වල ටෙක් එකේ නම කියලා ම ඉල්ලන්නේ
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    අවේ කාර් හදන්න අන්තිමට ත්‍රීවිල් හදන්නෙ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    සෙල් ගෙන්ල්ල තමයි පොන්නයො බැට්ට් හදන්නෙ නැතුව ජර්මන් ටෙක් කරාවගේ වතුර බැට්ට් අරන් බජාජ් බොඩ් දුවවනව නෙමේ..🤣🤣🤣🤣

    තොපිට බැ නේන්නම් ඒ උනාට කෝඩ්ජෙන් එකේ උන්ට පුලුවන් උන් බොඩියත් ලකාවෙම ගහනව,

    තොට ඕන නම් තියෙන බයික් ත්‍රිව්ල් කන්වර්ට් කිට් ගෙන්නල කර්වර්ට් කරගන් පොන්නයො ඉවරනෙ වැඩේ.. තොපි වගේ කුහක පොන්නයො නොදකින්..

    ලොල් ගූගල් පොන්නයෙක් ලොකේශන් සර්ච් කරල , නොදකින් පොන්නයො පව් බන් උබ...🤣🤣🤣🤣🤣🤣🤣

    sandarashana dammata ekan ratata satheka wadak natham mokada gon biyo athi wade? :ROFLMAO: ko hadapu car eka dan? :ROFLMAO::ROFLMAO:👌

    කන්න බත් ඇටේ නෑ රටේ.. ඒත් බෙට්ටේ කැටයම් ටෝක්ස් තියෙන්නේ පොන්න බයියාගේ
     
    Last edited: