New alto 800

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    දයාබර කුකුලනි! මේ බලහල්ලකෝ අලුත් ඇල්ටෝ එක, මේක දැන් ගෙන්නුවොත් කියක් විතර වෙයිද?
    අපෙත් මේ vega බම්බුව අත ගගා ඉන්න වෙලේ මේ වගේ car එකක් වත් හැදුවනම් මොකද
    1000016243.jpg
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    දයාබර කුකුලනි! මේ බලහල්ලකෝ අලුත් ඇල්ටෝ එක, මේක දැන් ගෙන්නුවොත් කියක් විතර වෙයිද?
    අපෙත් මේ vega බම්බුව අත ගගා ඉන්න වෙලේ මේ වගේ car එකක් වත් හැදුවනම් මොකද View attachment 242966

    පොත්ත සුදු උනාට ඇතුල කෝමද දන්නැ bruh 😴
     
    • Like
    Reactions: Tanto and akildila

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,936
    113
    ලංකාවේ හැදුවොත් ඕක ලොකු ගානක් වෙනවා බන්. චීනේ ඉන්දියාවේ වගේ අපිට සප්ලයි එකක් නැහැනේ. ඕකට ඕන සේරම දේවල් ඔය රටවල් දෙකෙන් ගෙනල්ල ලංකාවේ කාර් එක විතරක් හදන එකේ තේරුමක් නැහැ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,601
    6,299
    113
    Narcissistic Sociopath Manipulator
    තියල අදින්න බැරි වෙයි වගේ ලුක් එකේ හැටියට. මරුටි 800 තරං ඇද්දෙ නැහැ මොකක්වත්. ලොරියක් පදිනවා වගේ කොට පටවන්. බ්රේක් නැහැ. ඩබල් ක්ලච්. එයාර් බෑග් නැහැ. අන්න වාහන.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    තියල අදින්න බැරි වෙයි වගේ ලුක් එකේ හැටියට. මරුටි 800 තරං ඇද්දෙ නැහැ මොකක්වත්. ලොරියක් පදිනවා වගේ කොට පටවන්. බ්රේක් නැහැ. ඩබල් ක්ලච්. එයාර් බෑග් නැහැ. අන්න වාහන.
    ඩබල් ක්ලච්, මරුටියෙ?

    ඒකෙ පට්ට පිකප් එක නං, AC ඔෆ් කරාම ජෙට් එක වගේ. වංගු එහෙම ස්පීඩ් ගනිද්දි පොඩ්ඩක් ඇඟ හීතල වෙලා යනවා ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    තියල අදින්න බැරි වෙයි වගේ ලුක් එකේ හැටියට. මරුටි 800 තරං ඇද්දෙ නැහැ මොකක්වත්. ලොරියක් පදිනවා වගේ කොට පටවන්. බ්රේක් නැහැ. ඩබල් ක්ලච්. එයාර් බෑග් නැහැ. අන්න වාහන.
    Break nam ne tamai :D
    Large steering wheel with no power steering :angry:
     
    • Dislike
    Reactions: Chickenkottu

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,283
    1
    4,987
    113
    Sin-tertainment Den
    ඩබල් ක්ලච්, මරුටියෙ?

    ඒකෙ පට්ට පිකප් එක නං, AC ඔෆ් කරාම ජෙට් එක වගේ. වංගු එහෙම ස්පීඩ් ගනිද්දි පොඩ්ඩක් ඇඟ හීතල වෙලා යනවා ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ
    Brake nan brake.winadi 3kata kalin paganna one pedal eka.predelay karanna one.